පලාත් පාලන මැතිවරණය තුල ජවිපෙ මෙහෙයුම – රටේ රාළ
|

පලාත් පාලන මැතිවරණය තුල ජවිපෙ මෙහෙයුම – රටේ රාළ

අවුරුදු 76ක් තිස්සේ විනාශ කරපු රටක් මාස කීපයකින් මේ තත්ත්වයට ගෙනාපු එකම මදිද කියලා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීලා ගොඩ දෙනෙක් නිතර නිතර කියනවා.හැබැයි මොකද්ද කළේ කියලා ඇහුවම දෙන්න උත්තරයක් නෑ. සමහරු නං ලැජ්ජාව පැත්තකින් තියලා කියනවා බංකොලොත් වෙච්චි රටක් මාස දෙකෙන් ගොඩගත්ත එකම මදිද කියලා.ලැජ්ජාව කියන එක ගැවිලාවත් නැති අය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගෙන ජාත්‍යන්තර ණය…

ජවිපෙ දේශපාලන දඩයමකට සැරසෙනවාද? – රටේ රාළ
|

ජවිපෙ දේශපාලන දඩයමකට සැරසෙනවාද? – රටේ රාළ

” අනුර ගැන බරපතල සැකයක් ” ලිපියේ එක තැනක රටේ රාළ කිව්වා මේක ඇතුලේ තවත් භයානක කතාවක් තියෙනවා කියලා.ඇත්තටම ඒක අතිශය භයානක කතාවක්.ඒ කතාව කියන එකෙන් බරපතල ජීවිත අවධානමක් උනත් නිර්මාණය වෙන්න පුළුවන්.ඒත් මේ කතාව රට දැනගන්න ඕනි.මේ කතාව දන්න අය තවත් කීපදෙනෙක් ඉන්නවා.ප්‍රශ්න තියෙන්නේ ඒක කියාගන්න එයාලට ධෛර්යය නැති එකයි.රටේ රාළත් මේ කතාව කියන්න…

ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවේ! වෙළඳපොළ පොලී අනුපාතික පහතට!! – ඉකොනොමැට්ටා
| |

ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවේ! වෙළඳපොළ පොලී අනුපාතික පහතට!! – ඉකොනොමැට්ටා

මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින 8% මට්ටමෙහි නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම රජය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන්, දැනට පවතින අවධමන තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් “දරුණු” වනු ඇතත්, එය තාවකාලික තත්ත්වයක්. මහ බැංකුවේ නිගමනය වී තිබෙන්නේද එයයි. මහ බැංකුව විසින් විශේෂ බලපෑමක් හෝ සංඥාවක් නොකළද, වෙළඳපොළ පොලී…

අනුරගේ නොහැකියාව වහන්න ගොබෙල්ස් න්‍යාය – රටේ රාළ
|

අනුරගේ නොහැකියාව වහන්න ගොබෙල්ස් න්‍යාය – රටේ රාළ

. ජනාධිපති අනුර කුමාර බලයට පත්වෙලා දැන් මාස හතරකට වැඩියි.මේ මාස හතර ඇතුලත මෙතෙක් පත්වුන නව ආණ්ඩුවකට එල්ල නොවූ පන්නයේ ජනතා විරෝධයක් ජවිපෙ – මාලිමා ආණ්ඩුවට එල්ලවෙලා තියනවා.මේ වෙනකොට ආණ්ඩුවට සහය දෙන කණ්ඩායම් අඛණ්‌ඩව සමූපකාර ඡන්ද පරාජයවෙමින් තියනවා.ඒ වගේම දැන් මහ කන්නයේ වී අස්වනු කැපෙමින් තිබුණත් තවමත් වීවලට සහතික මිලක් නියමකරන්න ආණ්ඩුවට බැරිවෙලා තියනවා. ආණ්ඩුව…

ආණ්ඩුවේ බැරිකම සහ රාජපක්ෂ අපරාධ චක්‍රය – රටේ රාළ
|

ආණ්ඩුවේ බැරිකම සහ රාජපක්ෂ අපරාධ චක්‍රය – රටේ රාළ

. රාජපක්ෂලාට ආයෙත් නරක කාලයක් උදාවෙලා. පහුගිය යහපාලන ආණ්ඩුවෙන් රාජපක්ෂලාට තිබුණ චෝදනාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් ඒ ක්‍රියාමාර්ග විවිධ හේතු නිසා හරියට සිද්ධ වුනේ නෑ.යහපාලන ආණ්ඩුවෙත් ගත්ත විවිධ ක්‍රියාමාර්ග 2019 නැවත ගෝඨාභය බලයට පත්වීමත් එක්ක සම්පුර්ණයෙන්ම කඩා කප්පල් වුනා. රාජපක්ෂලාට එරෙහිව දාපු ගොඩක් නඩු නීතිපති දෙපාර්තමේන්තුව,අල්ලස් හෝ දූෂණ කොමිෂම පැත්තෙන් ඉල්ලා අස්කර ගත්තා….

ලාබය වී මෝල්හිමියාටද නැත්නම් වී ගොවියාටද? – ඉකොනොමැට්ටා
| |

ලාබය වී මෝල්හිමියාටද නැත්නම් වී ගොවියාටද? – ඉකොනොමැට්ටා

ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාව ගැන ජනප්‍රිය කතාවක් තිබෙනවා. ඒ කතාව අනුව, වී මෝල්හිමියා කරන්නේ මේ වගේ වැඩක්. “අස්වනු කැපෙද්දී තමන්ගේ නියෝජිතයෝ දමලා කුඹුරටම ගිහින් වී ටික කුණු කොල්ලෙට ගන්නවා. දැන් වී ටික තියෙන්නේ මෝල්හිමියා ළඟ. ඊට පස්සේ ඒ වී තොග සහල් කර එළියට දමන එක පාලනය කිරීම මගින් කෘතීම සහල් හිඟයක් හදනවා. ඒ සහල් හිඟය…

ප්‍රාදේශීය සභා මැතිවරණයේ සිට පලාත් සභා මැතිවරණය දක්වා ජවිපෙ ගමන් මඟ – රටේ රාළ
|

ප්‍රාදේශීය සභා මැතිවරණයේ සිට පලාත් සභා මැතිවරණය දක්වා ජවිපෙ ගමන් මඟ – රටේ රාළ

” පලාත් පාලන ඡන්දයෙන් පසු ජවිපෙ ගමන අවසන් ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ජවිපෙට හෙට දවසේ අත්වෙන්න නියමිත ඉරණම ගැනයි, ඇත්තටම ඒ ලිපියෙන් සියල්ල පැහැදිලි කරන්න බෑ.ඒක නිසා ඒ ලිපියට මේ කොටසත් එකතු වෙන්න ඕනි.යම් විදිහකින් ජවිපෙ පලාත් පාලන මැතිවරණය අප්‍රියෙල් සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා තිබ්බොත් ජවිපෙට රටේ රාළ කියන ඉරණම අත්වෙන එක නවත්තන්න බෑ. ජවිපෙ…

පලාත් පාලන ඡන්දයෙන් පසු ජවිපෙ ගමන අවසන් – රටේ රාළ
|

පලාත් පාලන ඡන්දයෙන් පසු ජවිපෙ ගමන අවසන් – රටේ රාළ

. පහුගිය දවස්වල වැඩි සද්ධ බද්ධයක් නැතිව හිටපු ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සහෝදරයා ආයෙත් කල එලි බැහැලා.ටිලිවින් ඇත්තටම එලියට ඇවිත් තියෙන්නේ පලාත් පාලන ඡන්දය ටාගට් කරගෙන.ටිල්වින් කියන්නේ පුනරුදයට රට ගෙනියන්න නං ගමේ බලය අනිවාර්යෙන් මාලිමාවට අවශයයි කියලයි.කට්ටියගේ මොරාල් අප්කරන්න ටිල්වින් කියන්නේ අපිට තව කල් තියනවා විවේචන ගනන් ගන්න එපා කියලා. ඇත්තටම ටිල්වින්ට කියන්න තිබුණේ අපිට…

අනුරගේ අයවැය සහ ආණ්ඩුවේ දේශපාලන අනාගතය – රටේ රාළ
|

අනුරගේ අයවැය සහ ආණ්ඩුවේ දේශපාලන අනාගතය – රටේ රාළ

. අයවැය විවාදය ලබන පෙබරවාරි 17 වෙනිදාය පටන් අරන් මාර්තු 21 වෙනිදායින් අවසන් වෙන්න නියමිතයි.මාලිමා ආණ්ඩුව මොනවිදිහේ අයවැයක් ඉදිරිපත් කලත් ඒක සම්මතවීම සම්බන්ධව ගැටළුවක් නෑ.තුනෙන් දෙකකින් අයවැය සම්මත වෙනවා.ඒ සම්බන්ධව බයක් මාලිමා ආණ්ඩුවට නෑ. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ අනුර ඇතුළු ජවිපෙ – මාලිමා නායකයන් මැතිවරණයේදි දුන්න පොරොන්දු ඉෂ්ඨ කරන්න පුළුවන්ද කියන එක සහ අඩුම ගානේ අනුරලා…

මෝල්හිමියෝ වී හංගනවද? – ඉකොනොමැට්ටා
| |

මෝල්හිමියෝ වී හංගනවද? – ඉකොනොමැට්ටා

ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාවක් ඇති බවත්, අස්වනු කැපෙද්දී වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලයට මිල දී ගන්නා වී තොග පසුව සහල් කර අධික ලාබයක් තියාගෙන විකුණන බවත් ජනප්‍රිය කතාවක්. මේ කතාව “පොදු ජනයාගේ” කතාවක් මිස මාලිමාවේ කතාවක් නොවුනත්, මාලිමාව විසින් කාලයක් තිස්සේ මේ ජනප්‍රිය අදහස උස්සාගෙන ගියා. මාලිමාවට ප්‍රතිවිරුද්ධ සම්ප්‍රදායික දේශපාලන කඳවුරද අඩු වැඩි වශයෙන් මේ…

මාලිමා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් : “ වී ගත්තොත් තෝ නසී “   – සී ජේ අමරතුංග
| |

මාලිමා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් : “ වී ගත්තොත් තෝ නසී “  – සී ජේ අමරතුංග

  මහෝෂධ පඬිවරයා සම්බන්ධ බොහෝ දෙනා දන්නා කතා පුවතක දී රුක් දෙවියන් මගියාට අවවාද කරන්නේ “ ගෙදර ගියොත් අඹු නසී – මඟ සිටියොත් තෝ නසී “ යනුවෙනි. සහල් වෙළෙඳපොළට මැදිහත් වී සිටින මාලිමා ආණ්ඩුව ද දැන් මුහුණ දී සිටින්නේ එබඳු ම අකරතැබ්බයකට බව පෙනෙන්නට තිබේ. ඔවුන් ඒ බව තවමත් තේරුම් ගෙන නැත. අපට තේරෙන ලෙස…

පොල්කිරි වෙනුවට ඔටු කිරි පෙවීමේ ජාජබ තියරිය සහ තවත් කතා | සුනන්ද දේශප්‍රිය
| |

පොල්කිරි වෙනුවට ඔටු කිරි පෙවීමේ ජාජබ තියරිය සහ තවත් කතා | සුනන්ද දේශප්‍රිය

ජාතික ජන බලවේගයේ වැඩකාර හැඩකාර තරුණ නායකයකු වන චතුරංග අබේසිංහ පොල් කිරි පිළිබඳව අලුත් තියරියක් ඉදිරිපත් කර තිබේ. 22 දින එනම් ඊයේ පැවැති පැවති ප්‍රවෘත්ති සාකඡාවකදී ඔහු මේසේ කීවේය:   “දැන් තියෙන අර්බුදය තමයි දේශීය පොල් පරිභෝජනයට පොල් ලබා ගැනීමත්, සැපයුමේ අඩුවීම…අපනය කර්මාන්තයත් අර්බුදයට ලක් වෙලා. අපි නිතර පරිභෝජනය කරන පොල් ගෙඩියත් රුපියල් 200 ගාණට…