දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද දූෂණයකි | අජිත් පැරකුම් ජයසිංහ
|

දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද දූෂණයකි | අජිත් පැරකුම් ජයසිංහ

තම ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා දූෂිත දේශපාලකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කරන විමර්ශන දේශපාලන පළිගැනීම් බවට පත් කිරීම ඔවුන්ට සදාචාරාත්මකව ගැලවීමට අවස්ථාව ලබාදීමකි. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ලබාගැනීමට නොහැකි වී තිබෙන්නේ ද විමර්ශන දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඖෂධ වංචා නඩුවේදී කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන හා නීතිමය ක්‍රියාමාර්ගවලදී දේශපාලන ඇඟිලිගැසීම් තිබුණේ නැත. මේවායින් පාඩම් ඉගෙනගත යුතුය.  …

සහල් වෙළඳපොළ තුලනය වන හැටි – ඉකොනොමැට්ටා
| |

සහල් වෙළඳපොළ තුලනය වන හැටි – ඉකොනොමැට්ටා

ලංකාවේ සහල් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම පිළිබඳ වැදගත් මූලික නිරීක්ෂණ කිහිපයක් පසුගිය ලිපියක තිබෙනවා. සාමාන්‍ය වසරකදීනම් රටේ මුළු සහල් අවශ්‍යතාවයම මෙන් දේශීය වශයෙන් සැපිරෙනවා. එවැනි වසරකදී වුවද, විශේෂ සහල් වර්ග රටට ආනයනය කෙරෙන නමුත් එසේ ආනයනය කෙරෙන්නේ දේශීය සහල් වර්ග සඳහා ආදේශක සේ නොසැලකිය හැකි මිල අධික සහල් වර්ගයි. වෙළඳපොලේ සහල් වර්ග ගණනාවක් තිබෙනවා. එම…

මහ බැංකු හොරු සහ බහාලුම් හොරු – රටේ රාළ
|

මහ බැංකු හොරු සහ බහාලුම් හොරු – රටේ රාළ

. රටේ රාළට ලියපු ” අනුර ගැන බරපතල සැකයක් ” සහ ” ජවිපෙ දේශපාලන දඩයමකට සැරසෙනවාද ” ලිපි දෙකෙන් පස්සේ රටේ රාළගේ සමීපතම යාලුවෝ කීපදෙනෙක් කිව්වේ වීසා එකක් හදාගෙන පිටරටකට යන්න බලන්න කියලයි. තවත් සමහරු ඇහුව්වේ ජවිපෙ එතෙන්ට පත්වෙන හැටි කියන්න කියලයි.මේ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න රටේ රාළ හිතුවා. ආණ්ඩුව අන්තිමටම දාගත්ත කේෂ් එක තමයි…

බහාලුම් 323 න් පලුදු වී ඇති ආණ්ඩුවේ පතිවත රැක ගැනීම – ඩලස් අලහප්පෙරුම
|

බහාලුම් 323 න් පලුදු වී ඇති ආණ්ඩුවේ පතිවත රැක ගැනීම – ඩලස් අලහප්පෙරුම

නෛතිකව සහ නිවැරදිව නිෂ්කාශනය නොවූ බහාලුම්, (Containers) 323 ක් සඟවා ගත් වංචනික අරමුණකින් වරායෙන් පිටමං කොට ඇතැයි මහජන වේදිකාවේ මතුව ඇති චෝදනාවෙන් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යය, බරපතළ ලෙස ඔත්පල කරවා තිබේ. එමනිසා, රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ මාධ්‍ය නිවේදනයකින් හෝ දේශපාලනඥයෙකුගේ voice cut පිළිතුරකින් එය සරලව නීරෝගී කළ නොහැකි බව ආණ්ඩුවේ පුරෝහිතයන් තේරුම් ගත යුතුව ඇත. ඉතිහාසය පුරා,…

ජවිපෙ වලට පනින්නේ අපිවත් ඇදගෙන – රටේ රාළ
|

ජවිපෙ වලට පනින්නේ අපිවත් ඇදගෙන – රටේ රාළ

. ” ජවිපෙ දේශපාලන දඩයමකට සැරසෙනවාද ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ඉදිරි මාස කීපය ඇතුලේ මේ රටේ නිර්මාණය වෙන්න පුළුවන් ආර්ථික,සමාජ සහ දේශපාලන අර්බුද ඉස්සරහා ජවිපෙ තල්ලු වෙන්න පුළුවන් එක පැත්තක් ගැනයි.තව පැති කීපයක් තියනවා.ඒවා ගැන ඉස්සරහදී කතා කරමු.අනුර බලය ගත්තට පස්සේ කරගහගෙන යන්නේ රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙල කියන එක දැන් ජෙප්පොත් පිලිගන්නවා.රනිල් පුද්ගලීකරණය ගේනකොට ඒකට…

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ! – ඉකොනොමැට්ටා
| |

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ! – ඉකොනොමැට්ටා

විවිධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රම තුළ ලංකාවේ සහල් වෙළඳපොළ ගතිකත්වයන් වෙනස් විය හැක්කේ කෙසේද? මෙය තේරුම් ගැනීම පිණිස අප විසින් පළමුව ලංකාවේ සහල් වෙළඳපොළෙහි ස්වභාවය මනා සේ හඳුනාගත යුතුයි. – ලංකාවේ සහල් ඉල්ලුම බොහෝ දුරට දේශීයව සැපිරෙනවා. දිගුකාලීනව (2010-2023) රටේ සහල් නිෂ්පාදනය සහල් අවශ්‍යතාවයෙන් 93.2%ක් පමණ වෙනවා. – ලංකාවෙන් අපනයනය කෙරෙන්නේ රටේ සහල් නිෂ්පාදීතයෙන් ඉතා සුළු…

පලාත් පාලන මැතිවරණය තුල ජවිපෙ මෙහෙයුම – රටේ රාළ
|

පලාත් පාලන මැතිවරණය තුල ජවිපෙ මෙහෙයුම – රටේ රාළ

අවුරුදු 76ක් තිස්සේ විනාශ කරපු රටක් මාස කීපයකින් මේ තත්ත්වයට ගෙනාපු එකම මදිද කියලා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීලා ගොඩ දෙනෙක් නිතර නිතර කියනවා.හැබැයි මොකද්ද කළේ කියලා ඇහුවම දෙන්න උත්තරයක් නෑ. සමහරු නං ලැජ්ජාව පැත්තකින් තියලා කියනවා බංකොලොත් වෙච්චි රටක් මාස දෙකෙන් ගොඩගත්ත එකම මදිද කියලා.ලැජ්ජාව කියන එක ගැවිලාවත් නැති අය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගෙන ජාත්‍යන්තර ණය…

ජවිපෙ දේශපාලන දඩයමකට සැරසෙනවාද? – රටේ රාළ
|

ජවිපෙ දේශපාලන දඩයමකට සැරසෙනවාද? – රටේ රාළ

” අනුර ගැන බරපතල සැකයක් ” ලිපියේ එක තැනක රටේ රාළ කිව්වා මේක ඇතුලේ තවත් භයානක කතාවක් තියෙනවා කියලා.ඇත්තටම ඒක අතිශය භයානක කතාවක්.ඒ කතාව කියන එකෙන් බරපතල ජීවිත අවධානමක් උනත් නිර්මාණය වෙන්න පුළුවන්.ඒත් මේ කතාව රට දැනගන්න ඕනි.මේ කතාව දන්න අය තවත් කීපදෙනෙක් ඉන්නවා.ප්‍රශ්න තියෙන්නේ ඒක කියාගන්න එයාලට ධෛර්යය නැති එකයි.රටේ රාළත් මේ කතාව කියන්න…

ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවේ! වෙළඳපොළ පොලී අනුපාතික පහතට!! – ඉකොනොමැට්ටා
| |

ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවේ! වෙළඳපොළ පොලී අනුපාතික පහතට!! – ඉකොනොමැට්ටා

මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින 8% මට්ටමෙහි නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම රජය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන්, දැනට පවතින අවධමන තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් “දරුණු” වනු ඇතත්, එය තාවකාලික තත්ත්වයක්. මහ බැංකුවේ නිගමනය වී තිබෙන්නේද එයයි. මහ බැංකුව විසින් විශේෂ බලපෑමක් හෝ සංඥාවක් නොකළද, වෙළඳපොළ පොලී…

අනුරගේ නොහැකියාව වහන්න ගොබෙල්ස් න්‍යාය – රටේ රාළ
|

අනුරගේ නොහැකියාව වහන්න ගොබෙල්ස් න්‍යාය – රටේ රාළ

. ජනාධිපති අනුර කුමාර බලයට පත්වෙලා දැන් මාස හතරකට වැඩියි.මේ මාස හතර ඇතුලත මෙතෙක් පත්වුන නව ආණ්ඩුවකට එල්ල නොවූ පන්නයේ ජනතා විරෝධයක් ජවිපෙ – මාලිමා ආණ්ඩුවට එල්ලවෙලා තියනවා.මේ වෙනකොට ආණ්ඩුවට සහය දෙන කණ්ඩායම් අඛණ්‌ඩව සමූපකාර ඡන්ද පරාජයවෙමින් තියනවා.ඒ වගේම දැන් මහ කන්නයේ වී අස්වනු කැපෙමින් තිබුණත් තවමත් වීවලට සහතික මිලක් නියමකරන්න ආණ්ඩුවට බැරිවෙලා තියනවා. ආණ්ඩුව…

ආණ්ඩුවේ බැරිකම සහ රාජපක්ෂ අපරාධ චක්‍රය – රටේ රාළ
|

ආණ්ඩුවේ බැරිකම සහ රාජපක්ෂ අපරාධ චක්‍රය – රටේ රාළ

. රාජපක්ෂලාට ආයෙත් නරක කාලයක් උදාවෙලා. පහුගිය යහපාලන ආණ්ඩුවෙන් රාජපක්ෂලාට තිබුණ චෝදනාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් ඒ ක්‍රියාමාර්ග විවිධ හේතු නිසා හරියට සිද්ධ වුනේ නෑ.යහපාලන ආණ්ඩුවෙත් ගත්ත විවිධ ක්‍රියාමාර්ග 2019 නැවත ගෝඨාභය බලයට පත්වීමත් එක්ක සම්පුර්ණයෙන්ම කඩා කප්පල් වුනා. රාජපක්ෂලාට එරෙහිව දාපු ගොඩක් නඩු නීතිපති දෙපාර්තමේන්තුව,අල්ලස් හෝ දූෂණ කොමිෂම පැත්තෙන් ඉල්ලා අස්කර ගත්තා….

ලාබය වී මෝල්හිමියාටද නැත්නම් වී ගොවියාටද? – ඉකොනොමැට්ටා
| |

ලාබය වී මෝල්හිමියාටද නැත්නම් වී ගොවියාටද? – ඉකොනොමැට්ටා

ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාව ගැන ජනප්‍රිය කතාවක් තිබෙනවා. ඒ කතාව අනුව, වී මෝල්හිමියා කරන්නේ මේ වගේ වැඩක්. “අස්වනු කැපෙද්දී තමන්ගේ නියෝජිතයෝ දමලා කුඹුරටම ගිහින් වී ටික කුණු කොල්ලෙට ගන්නවා. දැන් වී ටික තියෙන්නේ මෝල්හිමියා ළඟ. ඊට පස්සේ ඒ වී තොග සහල් කර එළියට දමන එක පාලනය කිරීම මගින් කෘතීම සහල් හිඟයක් හදනවා. ඒ සහල් හිඟය…