සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ! – ඉකොනොමැට්ටා



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේත්, වර්තමාන ආණ්ඩුවේත් බලය සඳහා 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය මහෝපකාරී විය. පාස්කු ප්‍රහාරය ගැන සරල සත්‍යය අපට තේරෙන පරිදි නම් මෙසේයි: මුස්ලිම් ත්රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට යම් තොරතුරු ලැබී තිබුණත්, මේ තරම් දැවැන්ත, විනාශකාරී ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි කිසිවකු අනුමාන කළේ නැත. දැන් ත්‍රස්තවාදය පිළිබඳ ඔස්තාර්ලා, පකීර්ලා ලෙස පෙනී…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා චේතනාන්විතව උල්ලංගනය කිරීම බරපතල අපරාධයක් සහ වරදක් විශේෂයෙන්ම රාජ්‍ය පාලනය කරන කණ්ඩායම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කළ හොත් ප්‍රජාඅයිතිය, ජනාධිපතිවරයෙක් නම් දෝෂාභියෝග චෝදනාවකට පවා ලක්විය හැකියි. ජනාධිපතිවරයා දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් පවතිනවා. නීති විරෝධි අග්‍රාමාත්‍ය වරයා අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය පහසුකම් බලහත්කාරයෙන් ප්රායෝජනය ගනිමින් මේ පොදු දේපල අවනීතියට භාවිතා කරල තියෙනව. ඒ…
මට පක්ෂ දේශපාලනයක් නෑ. මම කරන්නේ මට ලැබුණු වගකීම ඉටු කිරීමයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේම සහය අපේක්ෂා කරනවා. පක්ෂ දේශපාලනය පැත්තකින් තියමු. ජනතාව කියන්නේ 225 ම එපා කියලා. ඒ දේ තේරුම් අරගෙන හැමෝම එකතුවෙලා මේ අර්බුදයෙන් රට ගොඩගමු. මේ පසුගිය මාස 8කට ආසන්න කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිතර කී කතාවක්ය. ජනාධිපති රනිල්…
ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සුරක්ෂිත කිරීම සහ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක දැලක් ලෙස රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට ලෝක බැංකුව ඩොලර මිලියන 150 ක් ලබාදීමට තීරණය කොට තිබේ. ඒ සදහා වන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂිත ජාලයේ මූල්‍ය හා ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී…
දැනට මහාධිකරණයක නඩු කටයුත්තක් අවසන්වීමට වසර දහයකුත් මාස දෙකක කාලයක් ගතවන තත්ත්වයක් පවතින බැවින් මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සහ රාජපක්ෂ රෙජීමයේ සෙසු දූෂිතයන්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන අපරාධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක් පිහිටුවන ලෙස ඊයේ ( 15) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී පැවැති ‘‘දෙලක්ෂය සීරුවෙන්’ මහා සත්‍යග්‍රහයට සහභාගි වූ දහස් සංඛ්‍යාත ජනතාව අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා…
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ලබන 11 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) පක්ෂ සම්මේලනයේදී එහි නායකයත්වය බාරගතහොත් ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කොට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ සැලැසුමක් ඇතැයි වාර්තා වේ. මහින්ද මහතා පොහොට්ටුවේ නායකත්වය ලබාගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවී යා හැකි බැවින් මේ තීන්දුව ගැනීමට ශ්‍රීලනිප…