|

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සුරක්ෂිත කිරීම සහ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක දැලක් ලෙස රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට ලෝක බැංකුව ඩොලර මිලියන 150 ක් ලබාදීමට තීරණය කොට තිබේ.
 ඒ සදහා වන  ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ යෝජනා ක්‍රමය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්‍ෂිත ජාලයේ මූල්‍ය හා ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මූල්‍ය අංශයේ ආරක්‍ෂිත ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (Sri Lanka Financial Sector Safety Net Strengthening Project) වෙත ඩොලර් මිලියන 150 ක් අනුමත කිරීමට ලෝක බැංකු විධායක මණ්ඩලය තීරණය කර තිබේ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *