බහාලුම් 323 න් පලුදු වී ඇති ආණ්ඩුවේ පතිවත රැක ගැනීම – ඩලස් අලහප්පෙරුම


2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ. අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව එක්තරා ආකාරයකට 1989 කැරැල්ල සමයේ ජනප්‍රිය වූ නන්දා මාලිනීගේ ‘පවන’ ප්‍රසංගයේ ගීත සමග සමපාත වේ. නන්දා මාලිනීගේ 1989 සමයේ ගීත රැඩිකල් බලවේග…
සාක්ෂරතාවය අතින් ලංකාව ලොව ඉහළ ම රටවල් අතර තිබේ. එහෙත් උගත්කම අතින් ද අප ඉහළ බවක් එයින් හැඟවෙන්නේ ද? උගත් කම ලබා ගැනීමට සාක්ෂරතාවය අවශ්‍ය ය. එහෙත් අකුරු කියවීමට ලිවීමට දැනගත් පලියට අප ඒවා යොදා ගෙන උගන්නේ ද යන්න ගම්‍ය නොවේ. සාක්ෂරතාවය අතින් පමණක් නොව අධ්‍යාපන සංඛ්‍යා ලේඛන සමහරක් අතින් ද ලංකාව ඉහළ ය. එයින් පවා…
26වැනිදා සිදුවූ දේශපාලන කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේදීත් ජනතාව හමුවේත් අධිකරණය හමුවේත් පරාජයට පත්කරන්න හැකිවුණා. එම කි‍්‍රයාදාමය රටේ ප්රජාතන්ත්රවාදයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රබල තර්ජනයක් වූ නිසාම එය පරාජය කළ යුතුව තිබුණා. එම සිදුවීමෙන් පසුව ව්‍යවස්ථාව පිළිබඳව, ප්රජාතන්ත්රවාදය පිළිබඳව පුළුල් සාකච්ඡුාවක් මතුවුණා. එම මොහොත් රනිල් වික්‍රමසිංහ ප්රජාතන්ත්රවාදයේ මුරකරුවා ලෙස පෙනී සිටියා. නමුත් අපි කිව්වා, රනිල් වික්‍රමසිංහ කියන්නේ ප්රජාතන්ත්රවාදයේ සැබෑ මුරකරුවා…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෞද්ගලිකවම ඉතා වැදගත් අවස්ථාවක් පසුගියදා යෙදී තිබුණා. එනම් තමන්ගේ දිගුකාලීන හිතවතකු මෙන්ම දේශපාලන සගයකු වූ එම්.කේ. ඩී. එස්. ගුණවර්ධන මහතාට උපහාර පිදීමේ හා එතුමාගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවයි. කන්තලේ නගර සභා භූමියේ ඉදිකර තිබූ එම්. කේ. ඩී.එස්. ගුණවර්ධන මහතාගේ පිළිරුව විවෘත කළ ජනාධිපතිතුමා එයට පුෂ්පෝපහාර දැක්වූවා. ඉන්පසුව සභාව ඇමතූ ජනාධිපතිතුමා වෙනදා…
අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මෙහෙයවීමෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව සිදු වන සටන ප්රගතිශීලී අරගලයක් නොවන්නේ කෙසේද යන්න මේ ලිපියෙහි තේමාව වී තිබේ. මෙහි සඳහන් වන කාරණා ලංකාවේ තවත් බොහෝ ජනප්‍රිය අරගලවලට අදාළ වේ. ‘සයිටම්’ නමින් හැඳින්වෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ගැටලු සම්බන්ධයෙන් හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ගුණාගුණ ගැන හෝ සංවාදයක යෙදෙන්නට අපට වුවමනාවක් නැත. රාජ්‍ය…
කලාකරුවන් පිරිසකගේ අත්සනින් යුතුව ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දිනෙක මැතිවරණ ප්රචාරක පුවත්පත් දැන්වීමක් පළකරල තිබුණ. තමන් කැමති පක්ෂකට හෝ කණ්ඩායමකට ඡන්දය පාවිච්චි කරන්නට වගේම යම් කණ්ඩායමකට හෝ පක්ෂයකට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටින්නට යමෙකුට ඇති අයිතිය කවරෙකුට වුණත් බැහැර කරන්නට පුළුවන් කමක් නැහැ. එය ප්රජාතන්ත්රවාදී අයිතියක් නිසයි. කලාකරුවන් උගතුන් මැතිවරණ වලට සක්‍රියව දායක වෙමින් මැතිවරණ…