මාලිමා ආණ්ඩුව මත කඩා පාත් වූ බටලන්ද මරාලය – සී ජේ අමරතුංග
බටලන්ද කොමිසන් සභා වාර්තාව පිළිබඳ අලුතින් ඇති වූ විවාදය සහ දේශපාලන ගැටුමේ විපාක පිළිබඳව බොහෝ දෙනා ප්රශ්න කරති. එය රනිල් වික්රමසිංහ මහතාට බලපාන ආකාරය ගැන මීට පෙර ලිපියක් මගින් සාකච්ඡා කළෙමු. මේ උත්සාහය මාලිමා හෙවත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මත එහි බලපෑම පිළිබඳව කෙටියෙන් විග්රහයක යෙදීමට ය. එම වාර්තාව මගින් රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව…
