රට වේගයෙන් අසමත් රාජ්‍යයක් කරා – රටේ රාළ
රටේ රාළ.




විජේවීර 1971දී රහස් පොලිසියට දුන්න කට උත්තරේ තියෙනවා ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ අදහස ලංකාවේ මුලින් ම ප්‍රචාරය කළේ චීනය විසින් ය කියලා. මේ වකවානුව චීන රුසියන් මතභේදය පටන් ගත් කාලය. ඒ කියන්නෙ 1960ගණන්වල මැද හරිය. වසර 1967 ඉන්දු චීන යුද්ධය ආසන්න වකවානුවයි ඒ. ඔය කාලෙ තමයි විජේවීර චීන පිලෙන් කැඩෙන්නෙ. ඊට කලින් විජේවීර හිටියෙ රුසියාවේ ලුමුම්බා…
අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට එකඟත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. එතුමාගේ පැමිණීමට ඉඩ සලසමින් ඉල්ලා අස්වීමට ෆයිසර් මුස්තාපා මහතා එකඟ වී ඇතැයි කියති. රනිල් වික්‍රමසිංහ මහතා අත් අඩංගුවට ගැනීමෙන් පසු මෙම එකඟත්වය ඇති වී තිබෙන බව වාර්තා වෙයි. මේ අනුව ඒ මහතා ලබන…
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය මේ රටේ ප්රජාතන්ත්රවාදි පරිවර්තනය කෙරෙහි ලබාදෙන දායකත්වය සහ එහි ගැටලූ පිළිබඳව මේ සංවාදයෙන් සාකච්ඡා කෙරේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්රජාතන්ත්රිකරණයේ දී අවධාන යොමුවිය යුතු ඉසව් කිහිපයක් ඇති බව පෙන්වාදෙන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ජනවාරි 8වෙනිදා පරිවර්තනයට මුල් වූ අයට පවා මේ පිළිබඳ අවබෝධයක් නොමැති බව කියයි. මහාචාර්ය උයන්ගොඩ පවසන්නේ පුරවැසියාගේ අවධානය…
මේ (2023) අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.0%කින් වර්ධනය වනු ඇති බව ෆිච් සොලියුෂන්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවක පුරෝකථනය කර තිබෙනවා. ෆිච් සොලියුෂන්ස් යනු ෆිච් රේටිං ආයතනයේ පර්යේෂණ අංශයයි. අදාළ වාර්තාවෙහි පසුගිය (2022) වසරේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව ඔවුන් මීට පෙර සිදු කළ පුරෝකථනයද සංශෝධනය කර තිබෙනවා. පෙර ඇස්තමේන්තුව අනුව 2022දී ලංකාවේ…
ගාල්ලේ කොටුව අසල ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීම ගැන නැතහොත් එසේ කිරීමේ උත්සාහය ගැන පසුගිය දිනවල විශාල ආන්දෝළනයක් ඇතිවීය. එම ක්‍රීඩාංගණයේ අනවසරයෙන් සිදුකොට ඇති ඉදිකිරීම් කිහිපයක් නිසා ගාලු කොටුවට ලැබී ඇති ලෝක උරුමයක් ලෙස පිළිගැනීම අහිමිවීයාමේ අනතුරක් ගැන වාර්තාවිය. යුනෙස්කෝ ආයතනය කියාඇත්තේ එම අනවසර ඉදිකිරීම් ඉවත් නොකරන්නේ නම් ලෝක උරුම ලැයිස්තුවෙන් ගාලු කොටුව ඉවත්…
චීනයේ පැවති ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා සහභාගී වීමත් එහි දී විමසු ප්‍රශ්නවලට ඔහු නොගැළපෙන පිළිතුරු ලබා දීම සහ එහි දී ඔහුගේ ඉංග්‍රීසි දැනුමේ අඩුව ප්‍රදර්ශනය වීමත් සම්බන්ධයෙන් විශාල මාධ්‍ය කතිකාවත් ඇති වී තිබේ. සමහරු ප්‍රශ්න කරන්නේ තමන්ගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නැති බව දැන දැන ම මෙබඳු ජාත්‍යන්තර සමුළුවකට සුනිල්…