පිස්සු නැත්තං ෂෝක් – අස්පට් ෂූටිං
ආයුබෝවන් මචංලා……කිව්වට තරහා වෙන්න එපා මචං……මේ පාර අස්පට් ෂූටිනුත් තීරණය කළා පුතානෝ ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න.ඇයි මචං කාලයක් තිස්සේ උඹලා අපි බලා හිටියේ මේ රට ගොඩදාන්න පුඵවන් පස් අවුරුදු සැලැස්මක් තියෙන්නේ කා ළඟද කියලනේ. මචං….හාමුගේ තියෙන්නේ අයිඑම්එෆ් යෝජනා විතරයි.වෙන මොකුත් program නෑ.විකිණීම,ප්රති ව්යුහගතකරණ විතරමයි.හැමදාම ණයවෙලා,තියනදේ විකුණගෙන කාලා හරියනවද මචං. අස්පට් ෂූටිං හාමුව රිජෙක්ට් කළා. ඊළඟට…
