ගොඩ ඒමක් නෑ – අස්පට් ෂූටිං






අද දවසේ යාපනයට යන කෙනෙකුට කිසිදු බියක් සැකක්, බාදාවක් නොමැතිව, සුව පහසුව යාපනයට ගොස් පැමිණීමට හැකිය. එම ගමනට පොදු ප්‍රවාහනයක් තෝරා ගන්න කැමති අයට දුම්රියෙන් හෝ බස්රථයකින් යාපනයට යාමට හැකිය. දුම්රියෙන් යන අයට සමාන්‍ය දුම්රියකින් හෝ සීඝ්‍රගාමී සුඛෝපභෝගී දුම්රියකින් යාපනය යාමට ඒමට හැකිය. බස්රථ මගින් යාපනයට ගමන් කිරීමට කැමති පිරිසට ද සුඛෝපභෝගී මෙන්ම සාමාන්‍ය බස්රථයකින්…
අපේ අත්දැකීම් පවසන්නේ පොළොව පැතලි බව ය. රවුම් පොළොවක නොවැටී සිටින්නට බැරි ය. අහස් යානයකින් යන විටවත්” පොළොව රවුම් යැයි පෙනෙන්නේ නැත. එවන් තත්ත්වයක් යටතේ පොළොව රවුම් යැයි ඊනියා විද්‍යාඥයන් කීවාට, අප විශ්වාස කළ යුත්තේ මන්ද? පොළොව රවුම් නොව, පැතලි යැයි අදටත් විශ්වාස කරන සැලකිය යුතු ජනතාවක් ලොව වෙසෙති. ඒ පිරිසට ඔබ අයත් නොවන්නේ නම්,…
“ටොම්සන් මහත්තයා කිව්වා නේද රෑට කන්න කරවල හොද්දක් හදන්න ඕනෑ කියලා… මං මේ ටවුමට ගිහින් එන්න යන්නේ… මට අර පොතකුත් ගන්න තියෙනවා.. ඒ ගමන් හොඳවයින් කරවල කෑල්ලකුත් අර ගෙන එන්නම්…” කියමින් උන්නැහේ ඉස්සරහා දොර ළඟට ආවේය. “මොකක්ද කිව්වේ…? පොතක් අර ගෙන එන ගමන් කරවල ගේනවා කියලද කිව්වේ…? නැතිනම් කරවල ගන්න ගමන් පොතකුත් ගන්නවා කියලද කිව්වේ…?…
රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාර්කෝඩ් පතක් ලැබෙනවා. එමගින් රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළු සියලු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව කරගන්නට පුළුවන්. නැවත වරක් රෝගියාට රෝහල්ගත වීමට සිදුවුවහොත් රෝගී ඉතිහාසය පිළිබඳ දත්ත බාර්කෝඩ් අංකය යටතේ වාර්තා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එය පරිශීලන කිරීමට පුළුවන්. කොහේද? පිටරටක ද? නැහැ. ලංකාවේ. පෞද්ගලික රෝහලක වෙන්න ඇති. නැහැ රජයේ රෝහල්වල….