කැළණියට තව කොච්චර දුරද? – රටේ රාළ






පළාත් පාලන මැතිවරණ හැකි ඉක්මණින් පවත්වන මෙන් ශ්රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කර තිබෙනවා. ඒ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය හා විකල්ප ප්රතිපත්ති කේන්ද්රය විසින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි. ඇල්පිටිය ප්රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන වල කාලය පසුගිය වසරේ (2023) මාර්තු 19 දිනෙන් අවසන්…
ආපදාවෙන් විපතට පත් වූවන් බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්යාග කළ ගුවන් හමුදාවේ වයි.එම්.එස්. යාපාරත්න *ශ්රී ලංකාව ආපදා බහුල රටක් බවට පත් වී තිබේ. මිහිතලය උණුසුම් වීමත් සමග ඇති වූ දේශගුණික විපර්යාස මෙන් ම, දේශීයව සිදු වූ භූගෝලීය හා සමාජයීය වෙනස්කම් ද එයට හේතු වී තිබේ. දැවැන්ත රජයක්, වරප්රසාදිත විශාල ඇමති මණ්ඩලයක්, නිතර විදේශ පුහුණුවීම් හා…
වසර හතළිහකට ආසන්න කාලයක් ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සැමරූ කළු ජූලිය “සුදු ජූලිය” බවට පත් කිරීමට ආණ්ඩුවට හැකි වූ බව මුදල් අමාත්ය මංගල සමරවීර මහතා ප්රකාශ කරයි. අමාත්යවරයා සඳහන් කරන්නේ, සංවර්ධන ව්යාපෘති 86,000ක් අද රටපුරා ක්රියාත්මක බවත්, ඒ නිසාම අද රටම සංවර්ධන කලාපයක් සහ වැඩ බිමක් බවට පත්ව ඇති බවයි. මංගල සමරවීර මහතා මේ බව…
කාල් මාක්ස් විසින් “සකළ දේශවාසී නිර්ධනයිනි එක්වව්” යනුවෙන් ආමන්ත්රණය කර තිබුනද වමේ ව්යාපාරවල ඉතිහාසය දෙස විමර්ශන ශීලීව බැලූවිට අපට පෙනී යන්නේ වමට ඇත්තේ දිගින් දිගටම කැඩී වෙන්වී එකිනෙකා ගහමරාගන්නා ඉතිහාසයක් විනා නැවත එක්වු ඉතිහාසයක් නම් නොවේ. මම මේ මාතෘකාව ගන්නේ මේ මොහොතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජා.ජ.බ. අතර නැවතත් කරළියට ඇවිත් ඇති එකිනෙකාට මඩ…
කරුණක් ලෙස ගත්තොත් රනිල් ජනාධිපති වීමෙන් පසුව ගත වූ කාලය තුළ රටේ ආර්ථිකය ස්ථාවර වුනා. මෙය සිදු වූ පරිමාණය හා වේගය බොහෝ දෙනෙක් අපේක්ෂා කළාටත් වඩා වැඩියි. උදාහරණයක් විදිහට ජාත්යන්තර මූල්ය අරමුදල ඇස්තමේන්තු කළ ඉලක්ක වලට සාපේක්ෂව බැලුවොත් බොහොමයක් අංශ වලින් ලංකාව ඉලක්ක ඉක්මවා ගිය සාර්ථකත්වයක් පෙන්වා තියෙනවා (overperform). මීට පෙරද ලංකාව වාර ගණනාවක් ජාත්යන්තර…
. රට ටිකෙන් ටික දැවැන්ත දේශපාලන අර්බුදයකට ගමන් කරමින් තියනවා.මේ තත්වය ලොකු ඛේදවාචකයකින් කෙලවර වෙන්න පුළුවන්.ඉස්සරහට එන අර්බුදයේ තරම පක්ෂ විපක්ෂ දෙපැත්තම හරියට තේරුම් අරන් නෑ.දෙගොල්ලොම කරන්නේ අඳුරේ අතපත ගාන එක.විපක්ෂය ප්රධාන කණ්ඩායම් දෙකකට බොදිලා.රනිල් නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය සහ සජිත් නායකත්වය දෙන සජබය විදිහටයි.ඊට අමතරව නාමල් නායකත්වය දෙන පොදුජන පෙරමුණ තියනවා. පොදුජන පෙරමුණත් ගොඩක්…