තවත් මැතිවරණයක් අත ළඟද? – ඉකොනොමැට්ටා


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසිදෙනෙක් පමණ ආණ්ඩුවට සහය දක්වන්න කැමැත්ත පළ කරනවා. එහෙම පිල් මාරුවක් සිදුවුණොත් ජනාධිපතිවරයා සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් ලැබෙනව. ඊට පස්සෙ අපිට පුළුවන් තුනෙන් දෙකක බහුතරයක් සමගින් විධායක බලතල කප්පාදු කිරීමේ ව්‍යවස්ථා සංසෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත කරගන්න. ද්‍රවිඩ ජාතික සංධානයේ එම්.ඒ. සුමන්දිරන් මහතා එසේ ප්‍රකාශ…
විරෝධතා පා ගමනට නායකත්වය දුන් විපක්ෂයේ දැඩි අධිෂ්ඨානය ඔවුන්ගේ ශක්තිය විදහාපාන දර්ශකයක් නොවිණ. සිංහලයන්ගේ අවසාන රාජධානිය වූ මහ නුවර කඳුකරේ සිට වර්තමාන අග නගරය වන කොළඹට පැමිණි එම පා ගමන වැඩි අරුතක් දැනැවූ බවක් නොපෙනුණි. කෙසේ වෙතත්, විරෝධතාවයේ එක් සටන් පාඨයක් වූ විදේශිකයන්ට රට පාවා දීම යන චෝදනාව අනුව ගත් විට, නුවර සහ කොළඹ අතර…
ජනාධිපතිවරණ සටනේ හැරවුම් ලක්ෂයක් යයි කිව හැකි වර්ධනයක් පසුගිය දින කිහිපයේ දී දක්නට ලැබිණි. එය ආරමභ වුයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුරාධපුර රැලියෙන් බව පෙනෙන්ට තිබේ. තමන් කරන දේ කියන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට රනිල් අභියෝග කළේය. අනුර කුමාර අභියෝගය භාර ගනිමින් ප්‍රකාශ කළේ තමන්ගේ ප්රමුඛ කාර්යයක් වන්නේ මහ බැංකුවේ හිටපු…
ජිජැක් තමන්ගේ ‘පඩි ලබන බුර්ෂුවා පන්තියේ විප්ලවය’ (Revolt of the Salaried Bourgeoisie – 2012) ළිපියේ මෙහෙම කියනවා. බිල් ගේට්ස් දශකයක් ඇතුළත මෙච්චර පොහොසතෙක් උනේ කොහොමද? එයා කළේ මෙච්චර කල් පුද්ගල දක්ෂකම් එක්ක හිටිය ප්‍රසිද්ධ බුද්ධිමතුන්/වෘත්තිකයින් ගණනාවක් තමන්ගේ පුද්ගල අයිතිය යටතට අරගෙන ඒක පුද්ගල දේපලක් කරගත්ත එක. ඉතින් එයා ඒ බුද්ධිමතුන් සූරගෙන කෑවා. ඉතින් මේ යුගයේ…
අවුකන පිළිමයට සිවුරු පෙරවීම මහත් ආන්දෝළනයකට තුඩුදී ඇති බව පෙනෙන්නට තිබේ. අදාළ පාර්ශවය කියා ඇත්තේ සිවුර පොරවන ලද්දේ බාරයක් ඔප්පු කරන්නට බව රූපවාහිනී ප්රවෘත්ති අනුව කියැවිණ. දෙවියන්ට පණට පණක් පුදන්නට බාර වන්නා සේ බුදු පිළිමවලට සිවුරු පූජා කරන්නට බාර වීම සාධාරණීකරණය කළ හැකි වන්නේ කවර බුද්ධාගමකට අනුවද යන්න පැහැදිලි නැත. අප දන්නා බුදුන් වහන්සේ…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතුවෙන් ධනවතුන්ට, ව්‍යාපාරිකයන්ට හා අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයන්ට සහ ධනවත් දේශපාලන පක්ෂවලට පමණක් දේශපාලනය සීමා වනු ඇතැයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කිරීමට පියවර ගැනීමෙන් අවංක සමාජ සේවකයන්ටද දේශපාලන ක්ෂේත්රයට…