රටේ මිනිස්සුන්ගේ ප්රධාන ප්රශ්න දෙක? – ඉකොනොමැට්ටා


ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) ලංකාවට පැමිණි අතර ඒ මහතා පිළිගැනීමට රාජපක්ෂවාදී දේශපාලඥයන් පිරිසක් මෙන්ම ඔවුන්ගේ අධාරකරුවන් පිරිසක් ද ගුවන්තොටුපලට පැමිණ සිටියහ. එහි දී මාධ්යවේදීන් ඇසූ ප්රශ්නවලට පිළිතුරු දුන් ගෝඨාභය මහතා, මම ඇමරිකාවට ගියේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා නීතිඥයන් සමග අවශ්ය වැඩකටයුතු කරගන්නටයි. මම ඒවා සාර්ථකව කරගත්තා. හැබැයි මෙහෙදි…
පැරණි වම යැයි, සමසමාජ – කොමියුනිස්ට් පක්ෂ නාමකරණය කරන ජවිපෙ සහ එයින් කැඩී බිඳී ගිය කල්ලි සියල්ලම පාහේ මැතිවරණ සඳහා මුහුණ දෙන්නේ බල්ලෝ නෑවීම සඳහා රැගෙන යන්නා සේය. හැටපහේ මැයි මාසයේ ජවිපෙ ආරම්භ කළ දිනයේ සිටම මැතිවරණ ගැන නොව, කුමන්ත්රණ සිදු කර බල නහරය අල්ලා ගැනීම එහි වුවමනාව විය. කියුබාවේ චේ සහ කස්ත්රෝ සිය ලේබලය…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනි ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ශ්රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබීය. ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් දැරීමට හැකියාවක් නොමැති බව අභියාචනාධිකරණය පසුගිය මැයි 03 වෙනිදා තීන්දු කළ අතර එම තීන්දුවට එරෙහිව ඇය ශ්රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. එම අභියාචනය…
1998 වර්ෂයේ දී පෞද්ගලික පාලනයට පවරා දුන් ගුවන් සේවා ව්යාපාරය, නැවතත් තම ග්රහණයට ගැනීමට ශ්රී ලංකා රජය තැත් දරන සෙයක් පෙනේ. පහත දැක්වෙන අන්තර්ජාල සම්බන්ධකය තුල පවතින ප්රවෘත්ති දැන්වීමෙහි දැක්වෙන අන්දමට විදේශ රටවල සේවය සඳහා යන ශ්රී ලාංකික සේවකයිනට පහසු මිලට ගුවන් ගමන් සේවා සැපයීම එහි පරමාර්ථයයි. http://www.news.lk/index.php?option=com_content&task=view&id=1351&Itemid=44), ලෝකය පුරා ගුවන් ගමන් සේවාවන්හි වල ගිණුම්…
මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට – දරිද්රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනුවෙනි. එම ලිපියට අනුව ශ්රී ලංකාවේ ජන සංඛ්යාවෙන් දුගීභාවයට අයත් වන පිරිස හතරෙන් එකකට වඩා වැඩිය. රට පාස්කු, කෝවිඩ් හරහා බංකොළොත්වීම දක්වා වූ ක්රියාදාමයේ වර්තමාන ප්රතිඵලය වී ඇත්තේ…
ආයුබෝවන් මචං……..පව් නේද බං මල් පොහොට්ටුවේ කවුන්සිල් members ලා ටික.අයියෝ මචං ඒ මින්සුන්ට දෙන වදයක්. කීදෙනෙක් කියන ඒවා අහන්න වෙලාද, කීදෙනෙක් ගහන පදයට නටන්න වෙලාද?මචං අර බන්ධනාගාරය ඉස්සරහා ගහලා තියනවා නේද ” සිරකරුවෝ මනුස්සයෝය ” කියලා.අනේ මචං කාට හරි කියහංකෝ ” මල් පොහොට්ටුකරුවෝද මනුස්සයෝය ” කියලා නෙලුම් මාවතේ බැම්මේ ගහලා එන්න කියලා. හාමු ගහන පදේට…