කමෝන් සජා – අස්පට් ෂූටිං






අපේ රටේ දරුවන් යම් පමණකට නිදහස ලබා තිබුණ ද මේ ද්වීපයේ දරුවන් තවමත් පන්සල්වල ගෙවන්නේ අපා දුකක් බව තේරුම් ගන්නට මේ සිද්ධියම ප්‍රමාණවත් ය. ගිහියන් අතින් පමණක් නොව ලොකු හාමුදුරුවන් අතින් ද ගුටි කන හා වෙනත් අතවරයන්ට ගොදුරු වන පුංචි සාමනේරවරුන් තවම මේ අමුතු ද්වීපයේ සිටින්නට පුළුවන. කලින් දින මා දැක්කේ බුදුරුවට සමාන රුවක් සහිත…
බොහෝ දෙනකු හිතන්නට කැමති අපේ ආරක්ෂාව සඳහා කළ යුතු වන්නේ සතුරු බලවේග පැරදවීම බව ය. එහෙත් ඇත්තට ම අපේ ආරක්ෂාව සඳහා කළ යුතු වන්නේ අප තුළ පවතින අපේ ම වැරදි කල් ක්‍රියා සිතුවිලි පරාජය කිරීම ය. ආණ්ඩු මට්ටු කිරීමට කැමති බොහෝ දෙනකුට තමන් තුළ ස්වයං විනයක් හදා ගැනීමට එයින් අරික්කාලක උනන්දුවක් නැති වීම අපේ රටේ…
සිය දිවිනසා ගත් එක් බෝම්බකරුවකු පිළිබඳව ඔහුගේ බිරිය තම හිතවතකු සමග කළ ප්‍රකාශයකට අනුව ඔහු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි පසු වෙනස් පුද්ගලයකු බවට පත් ව ඇත. ගෙදර රූපවාහිනිය බැලීමට තහංචි පැනවීමෙන් නොනැවතුණු ඔහු විදුලි පහන් නිවා දැමීමට ද අණ කොට තිබේ. නව ශිෂ්ටාචාරය සමග ගනුදෙනු වසා දැමීම අභිප්‍රාය වූ බව ඒ හැසිරීමෙන් පෙනෙන්නට තිබේ. මා දන්නා…
ආයුර්වේද කොමසාරිස් ජනරාල්ගේ නියමයෙන් විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනය ලබාදීම නීති විරෝධී බවට පත් කරන ප්‍රවෘත්තියක් දකින්න ලැබුන.ඒ අනුව මින් පසු සම්බාහන ආස්වාදය විඳින්නට ඉඩ ලැබෙන්නේ සමරිසි අයට පමණයි.සමරිසි අයිතිය නිදහස විවිධ ආකාරවලින් සීමාවන රටවල් අතර ලංකාව විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනයේ අයිතිය නැති කරමින් එය සමරිසි අයට පමණක් ලබාදීම ඓතිහාසික පියවරක් බව කිව යුතුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක්…
ආයුබෝවන් මචංලා…..මොකද්ද බං අර රංගේ කියන අලුගුත්තේරු කතාවේ තේරුම.කොළඹ වටලන්න එන අපේ සජාගේ සෙට් එකට බත් පැකට් එකයි,අරක්කු බෝතලෙයි දෙන්න කෝටි දෙක හමාරක කොන්ත්‍රාත්තුවක් දීලා කියන්නේ. මචං සක්වලට වියදම් කරන පොරවල් දෙකටලු වැඩේ ඛාරදීලා තියෙන්නේ.හැබැයි මචං දෙන එක නං දෙයි පිටසක්වලත් පේන්න.මචං ඕක මඩක් වෙන්න බැරිද?මඩක් උනත් ඔහොමත් මඩ ගහන්න හොද නෑ.අස්පට් ෂූටිං කියන්නේ හරි…
මේ කාලෙ තමයි දේශපාලන වශයෙන් ආතල්ජනකම කියල මට හිතෙන්නෙ. සුවිශේෂ ආකාරයකින් මේ මොහොතෙ වැදගත්ම පෙනී සිටීම වෙන්නෙ නරක වෙනුවෙන් පෙනී සිටීමයි.ඒ තරමට බහුතරය හොඳ වෙනුවෙන් පෙනී ඉන්න පටන් අරගෙන තියෙනවා. දේශපාලන කන්‍යාභාවයක්, පාරිශුද්ධභාවයක් අධිනිශ්චය වෙමින් තියෙනවා. නිවැරදිභාවයක රෝගයක් විසින් සමාජය ආක්‍රමණය කරමින් තියෙනවා. ඒ මොහොතේ වැදගත්ම පෙනී සිටීම පවතින්නෙ වැරදිකාර පක්ෂයෙයි.දේශපාලන නිවැරදිභාවයේ පෙනී සිටීම සහ…