කෙහෙලාට දිට්ඨධම්මවේදනීය කර්මය පල දෙයි – අස්පට් ෂූටිං






ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා වලට විශාල ඉල්ලුමක් ඇති ව තිබේ. එහෙත් මේ වන විට ඒවා ද මාෆියා කණ්ඩායම් තමන්ගේ මත ප්‍රචාරණය සඳහා යොදාගෙන ඇති තත්ත්වයක් යටතේ මේ මාෆියා කණ්ඩායම් අනාවරණය කර මෙල්ල කිරීමේ කටයුත්ත තව දුරටත් දුෂ්කර ව තිබේ. මේ මාෆියාවන් මෙල්ල කිරීම සඳහා වඩාත් අවශ්‍ය වන්නේ ජනතාවගේ සක්‍රීය සහභාගිත්වය යි. ඒ සඳහා මාෆියාව…
දෙවියන් වහන්සේ මේ විශ්වයේ මැවුම් කරුවාණෝ ය. උන් වහන්සේ සර්ව බලධාරී ය. යහපත් මිනිසුන්ට ස්වර්ගයේ දොර විවෘත කර දෙන්නේ ය. තමන් ගැන විශ්වාස තබන අය රකින්නේ ය. මේ ඔබ වහන්සේ සම්බන්ධයෙන් ඇති සමාජ මතය ය. එහෙත් ඔබ මේ වගකීම් හරි හැටි ඉටු කරන බවක් පෙනෙන්නට නැත. කොටින්ම නොමිනිසුන් ලෙස මිනිසුන් මැවීම සම්බන්ධයෙන්වත් ඔබ වගකීමක් දැරිය…
මං හිතන්නෙ මිනිහෙකුගෙ ජීවිතේ වැදගත්ම දේ විශ්වාසය සහ ආදරය කියල. ඒක වෙන කෙනෙක් විසින් තමන් තුල ගොඩනගන හෝ වෙන කෙනෙක් තමන්ට පිරිනමන දෙයක් නෙමෙයි. කොයිතරම් නැවත නැවත බාහිරින් බිඳ වැටුනත් ඇතුලතින් බිඳ නොවැටෙන විශ්වාසය සහ ආදරය. ඒක අපේ සමීප සම්බන්ධතා ඉක්මවා යන දෙයක්. දෙවියන් කෙරෙහි විශ්වාසය සහ දෙවියන්ගේ ආදරය වගේ වෙන්න පුළුවන්. නැත්නම්…
පසුගියදා දැන් නුවර ප්‍රදේශයේ ජීවත් වෙන මගේ මිතුරෙක් දුරකතනයෙන් කතාකළේය ඔහු මට වඩා එක් වසරකින් කනිෂ්ඨය.. සරසවියේ භෞතික අංශයෙන් විද්‍යා උපාධිය( physical science) ලබාගත්තේය…. ඔහු වසර තිස් හයකට පෙර සිද්ධියක් මට මතක් කළේය…. ඒ 1988 වර්ෂයයි… මොණරාගල ප්‍රදේශයේ මොනරාගල සීනි සමාගම නමින් ජාත්‍යන්තර සමාගමත් ඇරඹි මින් පැවතිණි.. අක්කර 55000 වගාවකින් සීනි නිෂ්පාදනය කරන ආසියාවේ දැවැන්තම…
ලංකාවේ වාමාංශිකයන් විශේෂයෙනුත්, පොදු සමාජයත් පොලිසියට වෛර කරන්නට කැමති ය. ඇතැමුන් පොලිස්කාරයන්ට බනින්නේ ධනපති පංතියේ කටු කන, පීඩිතයන් මත බුරා පනින බල්ලන් ලෙස හඳුන්වමිනි. පොලිසිය තරම් ම නිර්දය ලෙස පීඩිත අසරණයින්ට පහර දෙන, ඔවුන්ට මානසිකව ද අඩන්තේට්ටම් කරන, දූෂණ වංචාවල යෙදෙන තවත් පිරිසක් සිටිති. ඔවුන් අමානුෂික ලෙස පීඩාවට පත් කරන්නේ අසරණ දරුවන් ය. ඒ වනාහි…
බිරිඳත්, මමත් අපේ පුතා සහ මුණුබුරා එනතුරු ගේට්ටුව ළඟට වී පාර බලාගෙන සිටියෙමු. අපේ අසල්වැසියා අප දුටු වහාම සිනා මුහුණින් එතනට ඇදී ආවේය. “මාර්තු විසිවැනිදා ඉන්ටනැෂනල් හැපි ඩේනෙ (ජාත්‍යන්තර ප්‍රීතිමත් දිනය)” ඔහු සිනාසෙමින් අපට දැනුම් දුන්නේය .” මේ අවුරුද්දෙ ලංකාවත් ඒක මහ ඉහළින් සමරයි නේද ?” “තමුසෙට මැන්ටල්ද ඕයි ?” මට එසැණින්ම ඇසුණේය. “රටේ මිනිස්සු…