සජිත් සහ සජබ වෙනුවට විකල්පයක්…? – රටේ රාළ




රනිල් පුරාවිද්යා කොමසාරිස්ව කිච කිරීමේ සිද්දියෙදි කාරණා දෙකක් පැහැදිලි වෙනවා.එකක් රනිල්ගේ ඉතිහාසය සම්බන්ධ දැනුම සහ ඒ විෂයට ඇති ඇල්ම. රනිල් තරම් මේ දැනුම් කලාපය ඇසුරු කරන ජනාධිපති කෙනෙක් අපිට මෑත ඉතිහාසයේ මුනගැහෙන්නෙ නෑ. රාජපක්ෂලාගේ පැත්තෙන් ගත්තොත් දැනුම කියන්නෙ විහිලුවක්. රනිල්ට පස්සෙ අනාගතයේ අපිට නැවත මේ වගේ ඉතිහාසය, රාජ්ය තන්ත්රය ගැන පුළුල් දැනුමක් ඇති කෙනෙක් පේන…
ඉතිහාසය කියා කියන්නේ ඇත්තටම සිදු වූ දේවල්ම නෙමෙයි. සමහර දේවල් නැවත නැවත කීම හරහා කාලයත් එක්ක “ඇත්ත” වෙනවා. හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් පසුව ජේ ආර් ජයවර්ධන විසින් පොලීසියට නිවාඩු දුන්නා කියන කතාවත්, මගේ අදහස අනුව, එවැන්නක්. එය එසේ නොවන්නේයැයි කවුරු හෝ කියනවානම්, කරුණාකර පිළිගත හැකි මූලාශ්රයක් ඉදිරිපත් කරන්න. මේ කතාව කාලයක් තිස්සේම නැවත නැවත ඇසී…
පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දානවා කියලා පැය 24 ක් යන්න ඉස්සෙල්ලා පොහොට්ටුව නැත්තටම නැතිවෙන සයිස් එකට වැටුනා.දැනට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්රීවරු සීයකට වැඩි පිරිසක් රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න ඇවිත්.පලාත් සභා සහ පලාත් පාලන මන්ත්රීවරුන් බුරුතු පිටින් ගැවෙමින් තියනවා.මෙහෙම පසුබිමක් තියෙද්දී තමයි රනිල් ආයෙත් මහින්ද හම්බලා තියෙන්නේ. එතනත් මාතෘකාව උනේ ජනාධිපතිවරණය කියලයි ආරංචි. රනිල් උත්සාහ කරනවා ඇත්තේ…
තමා ඉන්ද්රජාලිකයෙකු නොව, රටේ සාමාන්ය පුරවැසියෙකු බවත් සිය ප්රමුඛ කාර්ය හැකියාවන් උරා ගෙන දන්න දේ එක්රැස් කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ ගෙන රට මෙහෙයවීම බව දිවුරුම් දීමේ උත්සවයේදී ප්රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, සැප් 22 වෙනිදා රාත්රීයේ මැතිවරණ කොමිෂමේදී සභාවෙන් අවසරයි හෝ නො කියා අහෝසි කළ ඉළව් පළාත් සභා මැතිවරණයක් සිහි කරමින් කතාව පටන්…
කලාවේ සියලූම අංශ නියෝජනය කරන කලාකරුවන් වෙනුවෙන් රජය නියෝජනය කරන ආයතනය වන, ලංකා කලා මණ්ඩලය පිළිබඳව මේ වෙනකොට ගැටළු රැුසක් ඇතිවෙලා තියෙනවා. සංස්කෘතික අමාත්යාංශ්ය, අධ්යාපන අමාත්යංශ්ය යන අමාත්යාංශ දෙකම මේ වෙනකොට කලාමණ්ඩලයට අයිතිවාසිකම් කියමින් විවිධ ප්රකාශ නිකුත් කරමින්, විවිධ වැඩසටහන් දියත් කරමින් ඉන්නවා. මෙය නිරවුල් කර ගැනීමට කළයුත්තේ කුමක්ද? කලා මණ්ඩලය කියන්නේ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන…
2015 ජනවාරි මස 8 දින පැවති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර පොදු අපේක්ෂකයා වු මෛත්රිපාල සිරිසේන මහතාව ලක්ෂ 62කට අධික ඡුන්ද සංඛ්යාවක් ලබා දි ඔහු රටේ ඉහළම පුටුවට උස්සා තැබුවේ මේ රට නිතිගරුක , හොර මැරකම් වලින් හොර ආණ්ඩුවක් ඇති කිරීමේ පරම පවිත්ර චේතනාවේනි. පොදු අපේක්ෂකයා බලයට පත් වී දින 100ක් තුල කල යුතු…