හොරු සමඟ හෙළුවෙන් – අස්පට් ෂූටිං

May be pop art of text
ආයුබෝවන් මචංලා……කොච්චර උනත් අපේ මෝල් කාන්ත සහෝදරයා හොඳ මෑන් බං.හිතට එන එක ඇති සැටියෙන් කියනවා. දැන් බලපං පියයුරු පෙරහැර ගැන මෑන්ගේ හිතේ තියන අදහස අමුවෙන්ම කියලා දැම්මා.නර්ස් නෝනලා ඉන්න ඕනි විදිහත් කිව්වා.
මෝල්ගේ පියයුරු පෙරහැරට ඇටෑක් එක එනකොට ඒකෙන් බේරන්න උදාහරණයට ගත්තේ එදා දළදා පෙරහැර.මෝල් කාන්ත සහෝදරයා තමන් කියපුවා කිවිවේ නෑ කියලා වචන ආපස්සට අදින්න ගියෙත් නෑ.ඒකත් මචං හොඳ ගතියක්නේ.
දැන් බලපං අගමැති සහෝදරීයි ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා පස්සේ එහෙම කිව්වේ නෑ කියලා කිව්වනේ.ටිංටිං සහෝදරයටත් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න වුනානේ.ඇත්තටම මචං මෝල් කාන්ත සහෝදරයා වගේ ඔය පාටියේ අනිත් අයත් අවංක වෙනවා නං කොච්චර හොඳද?
උඹලට ඇහෙන්න ඇතිනේ මෝල් කාන්ත සහෝදරයගේ අලුත්ම කතාව.මෝල් කාන්ත දැන් කියන්නේ education එක privatice කලාට කමක් නෑ කියලා.මෝල්ගේ දුව ඉගෙන ගත්තෙත් private campus එකකලු.දැන් ඒකෙම උගන්නනවලු. බලපං මචං ඉතින් ඔය චාන්ස් එක අනිත් ලමයින්ට දෙනවට මේ යක්කු විරුද්ධ වුනානේ.
ජෙප්ස්ලගේ ඒ පිස්සූ අරගල හින්දා ළමයි කීදෙනෙකුගේ අනාගතය කඩාකප්පල් වෙන්න ඇද්ද?ඇයි බං ජෙප්පෝ තමන්ගේ ලමයින්ට හොඳට උගන්නලා,වෙලාවට රස්සා අරන් දීලා,වෙලාවට කසාද බන්දලා දීලා කරනදේ අනිත් දරුවන්ට ලැබෙනවට ඉරිසියා කරන්නේ.පව් බං අර අශ්ව ඉස්තාලවල ඉන්න පොඩි උන් මුන් පස්සේ ගිහින් අමාරුවේ වැටෙනවා.
දැන් මෝල් කාන්ත කියනවා private education අවුලක් නෑ කියලා.ගොවි නා….මල් සහෝදරයා කියනවා මිල්කෝ අමුල්ට දුන්නට අවුලක් නෑ කියලා.මචං මේ ඔක්කොම වෙන්නේ ලප කුමාර සහෝදරයා අරෙහේ ගිහින් ආවට පස්සේ.මචං ඒකත් මාර වෙනසක් තමයි.බලපං මුන් යටත් වෙච්චි යටත්විල්ල.
යටත්වුනා විතරක් නෙවෙයි කිසිම ලැජ්ජාවක් නැතිව යටත් උනා කියලා කියනවා.මෝල් කාන්ත private education හොඳයි කියනවා. ගොවි නා…..මලයා අමුල් එනවට කැමතියි කියනවා. private education කෑල්ල මෝල් අතට ගන්න හදනවා. ආයෝජන කෑල්ලෙන් කෑල්ලක් ගොවි නා….මල් අතට ගන්න හදනවා.
හෙට තව තව ඒවා තව තව ජෙප්ස්ලා අතට ගනීයි.උඹලා දන්නවද මචං ජෙප්ලා මේවා බෙදාගන්නේ මොකටද කියලා.දැන් මචං ලපයා pracident උන ගමන් අසල්වැසියාගේ තියන ඔක්කොම කුණු ගොඩවල් මෙහේට එනවා. ලපයා ඒකට අවසර දීලා ඈවිත් තියෙන්නේ.
එහේ තියන අධ්‍යාපන කඩ ඔක්කොම මෙහේ එනවා.මෝලා කාන්ත ඔය හදන්නේ ඒකට ඕනි පසුබිම.එතකොට ඒවා ගෙන්නන ආණ්ඩුවේ ඒජන්ට් වෙන්නේ මෝල් කාන්ත.
ඒ වැඩේට වෙනම some thing එකක් එනවා.දැන් ජෙප්ස්ලා බෙදාගෙන ට්‍රයි කරන්නේ ඒවට.තමන්ට ගන්න බැරිකාලේ අනිත් උන් කොමිස් ගන්නවට විරුද්ධ ජෙප්ස්ලා තමන්ට පුළුවන් කාලේ ඒවා කාටවත් දෙන්නේ නෑ.දැන් මචං ජෙප්ස්ලත් හොරු සමඟ ප්‍රසිද්ධියේම හෙළුවෙන්.
අස්පට් ෂූටිං.
May be pop art of text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *