ETCA එන හැටි – අස්පට් ෂූටිං






වරින් වර රාජ්‍ය සේවය ගැන කතා කිරීමට සිදු ව තිබේ. අද මේ සටහන ඉදිරිපත් කරන්නේ රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය ගැන සාකච්ඡාවක් නැවත ආරම්භ වී ඇති නිසාත් ප්‍රාග්ධන හා ප්‍රතිපාදන සීමා නිසා බහුතරයක් ආයතනවල වැඩ ප්‍රමාණාත්මක ව අඩු වී තිබීම නිසා ප්‍රතිසංවිධානයන් කිරීමේ ඉඩ හසර ද ඒ සමග ම විවෘත ව ඇති නිසාත් ය. ඊට අමතරව ආර්ථික…
හම්බන්තොට වරායෙහිදී නාවික හමුදාපතිගේ ප්‍රහාරයට ලක් වූ රොෂාන් ගුණසේකර යනු දිවයින, දි අයිලන්ඩ් පුවත්පත්වල හා හිරු පුවත්පතේ සූරියවැව ප්‍රාදේශීය වාර්තාකරු ය. ඔහුගේ නම මත්තල රොෂාන් දිලිප් කුමාර ලෙස ද පළ වේ. ඔහු විසින් මේ වසරේ ලංකාදීප පුවත්පතට ද වාර්තා සපයා ඇති බව මෙම වාර්තාවෙන් පෙනේ. අප මේ බව පෙන්වා දුන්නේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මුහුණ දෙන ගැටලු…
දෙවියන් වහන්සේ මේ විශ්වයේ මැවුම් කරුවාණෝ ය. උන් වහන්සේ සර්ව බලධාරී ය. යහපත් මිනිසුන්ට ස්වර්ගයේ දොර විවෘත කර දෙන්නේ ය. තමන් ගැන විශ්වාස තබන අය රකින්නේ ය. මේ ඔබ වහන්සේ සම්බන්ධයෙන් ඇති සමාජ මතය ය. එහෙත් ඔබ මේ වගකීම් හරි හැටි ඉටු කරන බවක් පෙනෙන්නට නැත. කොටින්ම නොමිනිසුන් ලෙස මිනිසුන් මැවීම සම්බන්ධයෙන්වත් ඔබ වගකීමක් දැරිය…
ලාංකික අපගේ පරිභෝජන රටාව තුළ කිරි හා කිරි නිෂ්පාදන කවදත් සැලකුණේ අත්‍යවශ්‍ය අංගයක් ලෙසය. තේ සමඟ කිරි හෙවත් ‘කිරි තේ‘ පානය ලාංකිකයන්ගේ දෛනික චර්යාවේ අත්‍යාවශ්‍ය අංගයක් වීම නිසාවෙන් කිරි කර්මාන්තය අන් සියලු කර්මාන්ත අභිබවා ප්‍රමුඛස්ථානයට පත්ව තිබෙන්නේ එහි වෙළඳාමේ පහළ වැටීමක් ගැන අසන්නටවත් ඉඩක් නොතබමිනි. නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම සම්බන්ධයෙන් ලොව සෙසු රටවල් අතරින් ලංකාව…
පසුගියදා දැන් නුවර ප්‍රදේශයේ ජීවත් වෙන මගේ මිතුරෙක් දුරකතනයෙන් කතාකළේය ඔහු මට වඩා එක් වසරකින් කනිෂ්ඨය.. සරසවියේ භෞතික අංශයෙන් විද්‍යා උපාධිය( physical science) ලබාගත්තේය…. ඔහු වසර තිස් හයකට පෙර සිද්ධියක් මට මතක් කළේය…. ඒ 1988 වර්ෂයයි… මොණරාගල ප්‍රදේශයේ මොනරාගල සීනි සමාගම නමින් ජාත්‍යන්තර සමාගමත් ඇරඹි මින් පැවතිණි.. අක්කර 55000 වගාවකින් සීනි නිෂ්පාදනය කරන ආසියාවේ දැවැන්තම…