මාලිමාවේ ත්රිවිධ හමුදා සාමුහික කුමක් සදහාද? – රටේ රාළ






පසුගිය සඳුදා දිනය ජනාධිපතිතුමාට විශේෂ දිනයක් වුණා. 2015 ජනවාරි 8වැනිදා ජනාධිපතිවරණය ජයගෙන සිදු වූ පදවි ප්රාප්තියට වසර තුනක් ගතවීම එදිනට යෙදී තිබුණා. එමෙන්ම ජනාධිපතිතුමාගේ ජීවිතයේ විශාල සිහිනයක් සැබෑ කරගැනීමටද එදින හැකියාව ලැබුණා. එය නම් මොරගහකන්ද ජලාශයේ එක් රැස්වන ජලයෙන් රජරට ගොවි ජනයාගේ ජල ප්රශ්නය විසඳා විශාල ගොවි බිමක් අස්වැද්දීමයි. එදින උදේ ජනාධිපතිතුමා රාජගිරියේ දිගම ගුවන්…
21 ප්රහාරයෙන් ජීවිත 300කට ආසන්න ප්රමාණයක්, දේපළ විශාල ප්රමාණයක් අහිමිවුණා. අපේ රටේ ජනතාවත් රටත් ඉතාම අනාරක්ෂිත තත්වයකට පත්වුණා. රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ලවු ණා. ජනතාවගේ දෛනික ජන ජීවිතය විශාල ලෙස අඩාල වුණා. සුළු පරිමාණ ව්යාපාරිකයින් ගැටලූ ගණනාවකට මුහුණ දුන්නා. පසුව සති 3කට පස්සේ පසුගිය 13වැනිදා ඉතාම සංවිධානාත්මකව කඩ ගිණි තබමින්, ගෙවල්වලට ගිණි තබමින් ජාතිවාදී ගැටුමක්…
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තම පවුලේ සාමාජිකයන් සමඟ පොළොන්නරුව දිස්ත්රික්කයේ වැඩසටහන් රැසකට පසුගිය සෙනසුරාදා එක් වුණා. ජයන්ති සිරිසේන මහත්මිය මෙන්ම දහම් සිරිසේන මහතාද එම වැඩකටයුතුවලට සහභාගී වුණා. මුලින්ම ජනාධිපතිතුමා සහභාගි වූයේ පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් ඉදි කිරීමට සැලසුම්කොට ඇති දහ අටරියන් බුද්ධ ප්රතිමාවට මුල්ගල තැබීමේ උත්සවයටයි. පොළොන්නරුව ඉසිපතනාරාම පුරාණ රජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්රධාන…
නව ආණ්ඩුක්රම ව්යවස්ථාව සඳහා වූ යෝජනාවලිය ලබන මස අවසන්වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික සංවාද පිළිබඳ අමාත්ය මනෝ ගනේෂන් මහතා පවසයි. අමාත්යවරයා පෙන්වා දෙන්නේ නව ව්යවස්ථාවක් සකස් කිරීම සඳහා වූ මෙහෙයුම් කමිටුව පසුගිය දින තුනක කාලය තුළ රැස්වී ඒ සඳහා වූ මූලික ඒකඟතාවලට පැමිණ ඇති බවයි. ව්යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව පසුගිය 23…
ගිය 14 වෙනිදා මව්බිම ජනතා පක්ෂයේ නායක සහ සර්වජන බලයේ ගම්පහ දිස්ත්රික් අපේක්ෂක දිලිත් ජයවීර විපක්ෂ නායක සජිත් ප්රේමදාසට හරි අපූරු අභියෝගයක් කළා.දිලිත් කිව්වේ සජිත් විපක්ෂ නායක ධූරයට විශ්රාම දෙන්න ඕනි කියලයි.එහෙම කියලා විතරක් නොනැවතුන දිලිත් සජිත්ගේ විශ්රාමික දිවියට සුභ පතන්නත් අමතක කළේ නෑ.දිලිත් විපක්ෂ නායකකමක් ගැන කිව්වට සජිත් සටන් කරන්නේ අගමැතිකම වෙනුවෙන්. මේ මැතිවරණයේ…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනි ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ශ්රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබීය. ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් දැරීමට හැකියාවක් නොමැති බව අභියාචනාධිකරණය පසුගිය මැයි 03 වෙනිදා තීන්දු කළ අතර එම තීන්දුවට එරෙහිව ඇය ශ්රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. එම අභියාචනය…