|

පිස්සු නැත්තං ෂෝක් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා……කිව්වට තරහා වෙන්න එපා මචං……මේ පාර අස්පට් ෂූටිනුත් තීරණය කළා පුතානෝ ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න.ඇයි මචං කාලයක් තිස්සේ උඹලා අපි බලා හිටියේ මේ රට ගොඩදාන්න පුඵවන් පස් අවුරුදු සැලැස්මක් තියෙන්නේ කා ළඟද කියලනේ. මචං….හාමුගේ තියෙන්නේ අයිඑම්එෆ් යෝජනා විතරයි.වෙන මොකුත් program නෑ.විකිණීම,ප්‍රති ව්‍යුහගතකරණ විතරමයි.හැමදාම ණයවෙලා,තියනදේ විකුණගෙන කාලා හරියනවද මචං. අස්පට් ෂූටිං හාමුව රිජෙක්ට් කළා. ඊළඟට…

|

කුලියාපිටියට බයවෙලා ගෙදර යන ගමන් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…..Sorry ටික දවසකට එන්න බැරි වුනා.ප්‍රශ්න මචං……මොකද්ද බං අර සජා කියන්නේ අලි – මිනිස් ගැටුමට උත්තරයක් සජා ළඟ තියනවා කියලා.අලි මන්තරයක්වත් තියනවද මන්දා? මොක තිබ්බත් අපට මොකටද මචං ඒක කරගන්න සජා එනකං බලා ඉන්න එපායෑ.මචං ලපයත් ඔහොමමයි,ඔක්කොටෝම උත්තර තියනවලු.හැබැයි ඒවා දෙන්නේ බලයට ආවොත් විතරයි. එතකං රටේ ජනතාව අලි ගහලා මැරුණත් කරන්න දෙයක් නෑ. බැරිවෙලාවත්…

|

විදුලි දුම්රියට ඉස්සෙල්ලා ගේන එක – අස්පට් ෂූටිං.

ආයුබෝවන් මචං……ඇහුවද අපේ ලප කුමාර සහෝදරයා කියලා තියන අලුත්ම කතාව.ඒ කතාවට අස්පට් ෂූටිංට මාර සතුටක් දැනිලා ඒ එක්කම මාර දුකකුත් දැනුනා. මචං ලප කුමාර කියනවා පොරගේ පාලනයක් යටතේ අපිට අනිවාර්යයෙන්ම විදුලි දුම්රිය සේවාවක් ලබා දෙනවා කියලා. කොච්චර හොඳද මචං….අද ලෝකේ දියුණු රටවල් ඔක්කොගේම වගේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් රේල්වේස්. අපි වගේ රටවල් විතරයි ඩීසල්,ගල් අඟුරුවලින් තාම දුවන්නේ.අපේ…

|

ලෙල්ලමේ සෙල්ලම

    මීගමුව පිටිපන ධීවරයන් පෙබරවාරි 19 වැනිදා කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුයේ කතෝලික සභාව තමන් රැකියාව කරනු ලබන ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් ය. මේ ආරවුල කුමක් ද? එය පැරණි එකකි! පිටිපන ලෙල්ලම වසර හැටකටත් වඩා පැරණි එකකි. එම ඉඩම පල්ලියෙන් කොටස් වශයෙන් මුදල් ගෙවමින් පවරා ගෙන ඇත්තේ…

හොරු සමඟ හෙළුවෙන් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා……කොච්චර උනත් අපේ මෝල් කාන්ත සහෝදරයා හොඳ මෑන් බං.හිතට එන එක ඇති සැටියෙන් කියනවා. දැන් බලපං පියයුරු පෙරහැර ගැන මෑන්ගේ හිතේ තියන අදහස අමුවෙන්ම කියලා දැම්මා.නර්ස් නෝනලා ඉන්න ඕනි විදිහත් කිව්වා. මෝල්ගේ පියයුරු පෙරහැරට ඇටෑක් එක එනකොට ඒකෙන් බේරන්න උදාහරණයට ගත්තේ එදා දළදා පෙරහැර.මෝල් කාන්ත සහෝදරයා තමන් කියපුවා කිවිවේ නෑ කියලා වචන ආපස්සට අදින්න…

මාලි…..මාව ඉතුරු වෙන්නේ නෑ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…….මාර ජරා වැඩක්නේ අසල්වාසියා කරන්න හදන්නේ.මචං සජාවත් හින්දුස්ථාන්වලට ගෙන්නන්නලු හදන්නේ.නිකං හිතපං මචං එහෙම උනොත් ලප කුමාර සහෝදරයට රෙද්දක් ඇඳන් පාරේ බැහාලා යන්න පුලුවන්ද කියලා. මචං අසල්වැසියා කරන්න හදන්නේ ලපයා බලවේගයත් එක්කම උස්සලා පොලවේ ගහනවා වගේ වැඩක්.ඇයි බං ලපය කුමාර සහෝදරයලමනේ කිව්වේ ලපයා pracident වෙන එක ආර්.ඒ.ඩබ්ලිව් ඔත්තු සේවයෙනුත් තහවුරු කරලා තියනවා. ඒකට බයවෙලා තමයි…

ඉන්දියන් ව්‍යාප්තවාදය Left – අස්පට් ෂූටිං

ආයුබොවන් මචංලා……අපේ ලප කුමාර සහෝදරයයි,යටත් විජිත සහෝදරයයි එන්න තව ටික දවසක් යනවලු.මචං මේ දවස්වල ටිංටිං සහොදරයත්,මෝල් කාන්ත සහෝදරයත්,සුදු හදුන් සහෝදරයත්,බ්ම්මල් සහෝදරයත් පේන්න නෑනේ. තනිකර ගේම ගහන්නේ අගමැති සහෝදරී.ඇතුලේ කචල් එකක්වත්ද?ඒක නං කීයටවත් වෙන්න බෑ.බලය ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී කාකොටා ගන්න තරම් අපේ සහෝදරවරු මෝඩ නෑ. ආරංචි විදිහට ලපයා ටිංටිං සහෝදරයට කරන්න විශේෂ රාජකාරියක් පවරලාලු….

ETCA එන හැටි – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…….කොහොමද අපේ ලප කුමාර සහෝදරයාට අසල්වැසියා දුන්න welcome එක.පට්ටයි නේ.ලප කුමාර සහෝදරයා ටයි කෝට් අන්දලා ගත්තම මාර look එකක් තියනවනේ. නිකං හාමුගේ පුංචි අම්මගේ පුතා වගේ. ඇයි බං ආචාර්ය සහෝදරිය එක්ක ගිහින් නැත්තේ.ජනාධිපතියි,අගමැතියි දෙන්නම සාකච්ඡාවට හිටියා නං කොච්චර ශෝක්ද?ලප කුමාර සහෝදරයා සිංග්‍රීසිවලින් දෙනකොට ම,ආචාර්ය සහෝදරීට english වලින් දෙන්න තිබුණා ජය ශංකර වැටෙන්න. මචං උඹලා…

කෙහෙලාට දිට්ඨධම්මවේදනීය කර්මය පල දෙයි – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…….කෙහෙලා ගත්තා නේද?ඕක මචං මීට ඉස්සෙල්ලා කෙරෙන්න තිබුණ වැඩක්.බය වෙන්න එපා මචං ඇපත් නෑ. හැබැයි මචං කෙහෙලා ඔතන වැඩි දවසක් ඉන්නේ නෑ.අනිවාර්යයෙන්ම කෙහෙලට හොයාගන්න බැරි ලෙඩක් හෑදෙනවා.දැනටත් මචං කෙහෙලගේ ඇඟට ලෙඩේ ඇවිල්ලා ඇති. ඉස්සෙල්ලා එහේ hospital එකට ඇඩ්මිට් කරලා පස්සේ මචං ඇම්බියුලන්ස් එකෙන් ජෙනරල් එකට ගේනවා.ඒ තරං අමාරු වෙනවා.ලෙඩේ හොයාගන්න ඔක්කොම පරීක්ෂණ ටික කරන්නත්…

ගොඩ ඒමක් නෑ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා……සජා කියන්නේ වැඩකට නැති අමුතු ජාතියේ භාණ්ඩයක් කියලා තවමත් නොතේරෙන ටෙලිෆොන් කාරයෝ ඉන්නවද?මචං යුද්දෙකට යන සෙන්පතියෙක් ඉස්සෙල්ලාම කරන්නේ තමන්ගේ සේනාංකය ශක්තිමත් කරගන්න එකනේ. එහෙම ශක්තිමත් කරගත්ත සේනාංකයකට තමයි සතුරු හමුදාවක් පරද්දන්න පුළුවන්.එහෙම බලද්දී සජා කියන්නේ නියම සෙන්පතියෙක් නෙවෙයි යුධ අපරාධකාරයෙක්.සජා එවලා තියෙන්නේ සතුරු කදවුරෙන්ද කියලත් එක වෙලාවකට සැක හිතෙනවා මචං. දැන් බලපං සජා කරන්නේ…

කමෝන් සජා – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…… සජා දිගටම අපේ ලප කුමාර සහෝදරයව අනුකරණය කරනවානේ මචං. බලපං ලප කුමාර සහෝදරයා විශ්‍රාමික රණවිරුවෝ එකතු කරන හමුදා සාමූසහික ගොඩනගාගෙන එන්න පටන් ගත්තා විතරයි.අන්ත මචං සජාත් රණවිරු සම්මේලන තියාගෙන යනවා.ඔහොම ගියොත් මචං ලප කුමාර සහෝදරයාට මොකුත් නිර්මාණශීලි වැඩක් කරන්න වෙන්නෙම නෑනේ. පුදුමයි සජා ගණිකා කේස් එක ගත්තේ නැති එක.අස්පට් ෂුටිං බයේ හියේ ආචාර්ය…