සමන් – කතරඟම දේවාල හරහා දළදා මාලිගාවට – රටේ රාළ
|

සමන් – කතරඟම දේවාල හරහා දළදා මාලිගාවට – රටේ රාළ

” ජවිපෙ තැනූ අසංස්කෘතික මිනිසා ” ලිපියෙන් රටේ රාළ කිව්වේ අපේ රටේ තියෙන එෛතිහාසික ආගමික සහ සංස්කෘතිකමය කාරණාවලට ජවිපෙ – මාලිමා ආණ්ඩුවෙන් මේ වෙකොට එල්ලවෙලා තියන තර්ජන ගැනයි.ඒ ප්‍රහාරයේ සැබෑ තත්වය පෙන්නන්න රටේ රාළ ගත්තේ උදාහරණ තුනක් විතරයි. ජාතික කොඩිය වැරදියට එසවීම,රත්නපුර මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේ විදිහට සම්ප්‍රදායට පිටින් ජවිපෙ හිතවතෙක් පත් කිරීම…

ආණ්ඩුවට පොල් ගහද්දී ආණ්ඩුව පොල් ගානවද? – ඉකොනොමැට්ටා
| |

ආණ්ඩුවට පොල් ගහද්දී ආණ්ඩුව පොල් ගානවද? – ඉකොනොමැට්ටා

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2024 දෙසැම්බර් මාසයේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 168.90ක්. 2023 දෙසැම්බර් මාසයේදී එම මිල රුපියල් 111.67ක්. ඒ කියන්නේ වසරක කාලයක් ඇතුළත 51.24%ක මිල ඉහළ යාමක්! මේ විදිහට වසරක් ඇතුළත පොල් මිල 51.24%කින් ඉහළ ගිහින් තියෙන්නේ රටේ සමස්ත මිල මට්ටම 1.7%කින් පහත වැටෙද්දී. ඒ කියන්නේ අවධමනයක් තියෙද්දී. දෙසැම්බර් මාසය තුළ…

ක්ලීන් ශ්‍රී ලංකා 2025 – ඉකොනොමැට්ටා
| |

ක්ලීන් ශ්‍රී ලංකා 2025 – ඉකොනොමැට්ටා

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුත් අවුරුද්ද පටන් ගන්නේ “ක්ලීන් ශ්‍රී ලංකා” තේමාව ඉදිරිපත් කරමිනුයි. වචනාර්ථය පමණක් සැලකුවහොත්, මෙයින් අදහස් වන්නේ භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක්. එහෙත්, මෙම තේමාවෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ඊට වඩා පුළුල් පිරිසිදු කිරීමක් ගැන බව පැහැදිලියි. භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක් පිළිබඳ අදහස අලුත් එකක් නෙමෙයි. මෙම අදහස ශ්‍රී ලංකාව තුළ…

මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කඩිනම් කරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි

මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කඩිනම් කරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි

  මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී හනා ඊබ්‍රහීම් සහ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව 2025 ජනවාරි 04 වන දා මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යවා ඇත. කිලිනොච්චියේ සිට මාධ්‍ය වාර්තාකරණයේ නිරත නිදහස් මාධ්‍යවේදී තමිල් චෙල්වම් මහතා…

ශ්‍රී ලංකාවේ සහල් මෝල්කරුවන් තොග සඟවන්නේ නැහැ – පාරිභෝගික සේවා අධිකාරිය
|

ශ්‍රී ලංකාවේ සහල් මෝල්කරුවන් තොග සඟවන්නේ නැහැ – පාරිභෝගික සේවා අධිකාරිය

ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු අධිකාරිය, 2024 ඔක්තෝම්බර් මාසයේ සිට  කරන ලද නිරන්තර විමර්ශනවලින්  මෝල්කරුවන් විසින් සඟවන ලද සහල් තොග සොයා ගැනීමට නොහැකි වූ බව එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩාර මහතා පැවසීය. වසර අවසානය වන විට සහල් මිල ඉහළ යාමට නැඹුරු ප්‍රවනතාවක් වසර ගණනාවකින් තිස්සේ පැවතී ඇත. ශ්‍රී ලංකාව සහල් සහ වෙනත් ආහාර සම්බන්ධයෙන් අන්ත…

එජාපයේ මහ ලේකම් ධුරයට තලතා අතුකෝරල

එජාපයේ මහ ලේකම් ධුරයට තලතා අතුකෝරල

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය

පරණ පොරොන්දු කඩනු ! සහල් වෙළෙඳපොළට ඉඩ දී රජය ඉවත්වනු ! – සී ජේ අමරතුංග
| |

පරණ පොරොන්දු කඩනු ! සහල් වෙළෙඳපොළට ඉඩ දී රජය ඉවත්වනු ! – සී ජේ අමරතුංග

  විපක්ෂයේ සිටින විට ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව රටේ සහල් ප්‍රශ්නය යොදාගත්තේ පැවති ආණ්ඩුවේ හෝ ආණ්ඩුවල හෝ නොහැකියාව ගැන කියන්නට ය. ඔවුන් කී දේ ගැන දැන් බොහෝ දේ කියැවී ඇති නිසා ඒ ගැන නැවත කිව යුතු නැත. එසේ වුවත්, ඒ සියල්ල දැන් මාලිමාව වෙත කැරකී පැමිණ ඇත්තේ පාරා වළල්ලක් ආකාරයෙනි. එක පෑන් පහරින් ප්‍රශ්න…

අවධමනයකින් වසර අවසන් වෙයි! – ඉකොනොමැට්ටා
| |

අවධමනයකින් වසර අවසන් වෙයි! – ඉකොනොමැට්ටා

ගෙවුණු 2024 වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1.7%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මෙය මෙසේ අවධමනයකින් වසරක් අවසන් වන පළමු අවස්ථාව විය යුතුයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි 2022 සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය පැවතුණේ 69.8% මට්ටමේ. එයින් අදහස් වන්නේ එම මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සමස්තයක්…

ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග – ඉකොනොමැට්ටා
| |

ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග – ඉකොනොමැට්ටා

ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව තවත් වසරක් අවසන් වෙමින් තිබෙනවා. මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසය තුළ මුහුණු දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව, එම අර්බුදයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගිය කාලයක් ලෙස ඉතිහාසයේ සටහන් වූ වසරක්. රට මුහුණ දුන් ආර්ථික අර්බුදයට සමාන්තරව දේශපාලන අර්බුදයක්ද ඇති වුනා. එමෙන්ම, අර්බුදය හමුවේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වල…

10% රැඳවුම් බද්ධ මංකොල්ලයක් – හේවා මුදලි
| |

10% රැඳවුම් බද්ධ මංකොල්ලයක් – හේවා මුදලි

. 10% ක රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතුවලින් අයකර ගන්න බව කම්කරු සහ ආර්ථික සංවර්ටන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත කියනවා. හැබැයි ජනාධිපති අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කිව්වේ රුපියල් 150000.00 ක මාසික පොලියක් ලැබුනොත් විතරක් මේ බද්දට යටත් වෙනවා කියලා. දැන් ජනාධිපති අනුර කුමාර කියලා තියෙන්නේ බොරුවක් බව පැහැදිලියි.මේ ගැන රටට පළවෙනි පැහැදිලි කිරීම කළේ සජබ…

සීයට හොඳ වැඩේ – මොණරවිල
|

සීයට හොඳ වැඩේ – මොණරවිල

මොණරවිල මුහුදු හුළං ටිකක් වදින්නත් එක්ක ගෝල්ෆේස් beach එකේ පොඩි walk එකකට ගියා. බුද්ධි නිලමේ කොහොමත් ඉතින් පස්සෙන් එනවා. ■ බුද්ධී කොහොම හුළං පාර. ● ආය මොනවද මහ නිලමේ මල් හතයි.ඒක නෙවෙයි මහ නිලමේ,මහ නිලමේ දැක්කද දැන් මෙතනින් අපිව පහුකරගෙන ගිය හාදයා. ■ නෑ බුද්ධී එච්චර නිච්චියක් නෑ.කවුද බුද්ධි….. ● ඇයි මහ නිලමේ අර ටී…

ආචාර්ය මන්මෝහන් සිං දිවිසැරිය නිමා කරයි! – ඉකොනොමැට්ටා
|

ආචාර්ය මන්මෝහන් සිං දිවිසැරිය නිමා කරයි! – ඉකොනොමැට්ටා

අසල්වැසි ඉන්දියාව ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යයක් ලෙස ලෝක සිතියම තුළ ලකුණු කිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ආචාර්ය මන්මෝහන් සිං සිය අනූ දෙවසරක දිවිසැරිය නිමා කරමින් අද දින (දෙසැම්බර් 26) නික්ම ගොස් තිබෙනවා. පන්ජාබයේ දැනට පකිස්ථානයට අයිති ප්‍රදේශයක 1932දී උපත ලැබු මන්මෝහන් සිං 1952 වසරේදී පන්ජාබ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන්…