රට වේගයෙන් අසමත් රාජ්‍යයක් කරා – රටේ රාළ
අනුර ජනාධිපතිවෙලා දැන් මාස හයකට ඉතා ආසන්නයි.මාලිමා ආණ්ඩුව පත්වෙලා දැන් මාස හතරකට ආසන්නයි.අනුර – ජවිපෙ – මාලිමා ආණ්ඩුව එනවත් එක්ක මොනවා නැති උනත් රටේ අපරාධ රැල්ල උපරිමයෙන්ම හිස ඔසවලා තියනවා.දවස ගානේ පාතාල ඝාතන සිද්ධ වෙනවා.ඒ වගේම රටේ ජනතාවගේ ආරක්ෂාව වේගයෙන් බිඳවැටෙමින් තියනවා.විශේෂයෙන්ම කාන්තාවන්ගේ ආරක්ෂාව බරපතල අවධානම් තැනක තියෙන්නේ. කාන්තාවන්ට සිද්ධවෙන අතවර වේගයෙන් ඉහළ ගිහින්.අනුර සහ…
