| |

රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ නිර්දේශයක් බටලන්ද කොමිසන් වාර්තාවේ නැහැ ; නිර්දේශ මෙන්න …..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට බටලන්ද පරීක්ෂණ කොමිසම නිර්දේශ කොට ඇතැයි ඇතැම් ජනමාධ්‍ය සහ දේශපාලඥයින් ප්‍රකාශ කළ ද එබඳු නිර්දේශයක් එම කොමිසන් වාර්තාවේ නැත. එහි ඇත්තේ මෙබඳු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ශ්‍රේෂ්ටධිකරණයට ඇති බලය ප්‍රජා අයිතිය අහෝසි කිරීමට බලය ලැබෙන ලෙස පුළුල් කරන ලෙසයි. එය නීති ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශයකි.

වාර්තාවේ එය මෙසේ සඳහන් වෙයි.

 

එමෙන් ම වැරදි කර ඇතැයි හඳුනාගත් කිසිදු චූදිතයකුට කොමිසම දඬුවම් නියම කොට නැත. එසේ කිරීමේ බලයක් ද මෙම කොමිසමට ලබා දී නොතිබිණි. කොමිසම නිර්දේශ කොට ඇත්තේ ඔවුන්ගේ වාර්තාව සහ සොයාගත් සාක්ෂි මත විධිමත් පරෙක්ෂණයක් කිරීමට පොලිස්පතිතුමාට නියෝග කරන ලෙසයි.

එය මෙසේ සඳහන් ය.

කොමිසන් සභාවේ සම්පුර්ණ නිර්දේශ පහත පලවෙයි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *