ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද? – ඉකොනොමැට්ටා


මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සැලකෙන්නේ ලංකාවේ ප්‍රකට බුද්ධිමතෙක් මෙන්ම ජනමත නායකයෙකු ද වශයෙනි. එතුමා මේ තත්ත්වය ලබාගත්තේ හුදු දේශපාලන හෝ ඊනියා මාධ්‍ය සම්බන්ධතා මත නොව අදීන පැවැත්ම හා සමාජය වෙනුවෙන් නොබියව හා නොසැලී ඉටුකළ බුද්ධිමය කාර්යභාරය හේතුවෙන් බව පොදුවේ පිළිගැනේ. විශේෂයෙන් කාලෝ ෆොන්සේකා මහතා මහාචාර්ය කොවුර් සමග ඊනියා දේව ඇදහිලි ඇතුළු මිත්‍යාවන්ට එරෙහිව දශක ගණනාවක්…
ජාතික සංහිඳියාවක අවශ්‍යතාව පිළිබඳව වර්තමානයේ මෙරට සමාජය තුළ දැඩි අවධානයක් යොමුව ඇති බව බැලූබැල්මට දැකිය හැකිය. එසේම රට මුහුණ පා තිබෙන සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන අභියෝගයන් පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශන නිකුත් කරන සෑම නායකයෙකුගේම අභියෝග ලැයිස්තුවල ”ජාතික සංහිඳියාව” අනිවාර්යයෙන්ම ප්රමුඛ තැනක් හිමි කොට ගනී. එපමණක් නොව රටේ පැවති තිස් වසරකට වඩා දිගු බිහිසුණු අභ්‍යන්තර යුද්ධය අවසන්…
ඔහු ගේ සිත තුළ වාමාංශික දේශපාලන බීජය පැලවෙන්නේ කොමිනියුස්ට් පක්ෂයේ තිඹිරිගෙය වශයෙන් සැලකෙන මාතර දී ය. ඒ ඔහු උපන් ප්‍රදේශ වීමත්, ඔහුගේ සොහොයුරෙක් කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයකු විමත් නිසාය. රැුකියාව වශයෙන් ගුරුවෘත්තිය ප්‍රථමයෙන්ම තෝරාගන්නා ඔහු 1965 වසරේදී සේවය කරනු ලබන්නේ අම්පාර දිස්ත්රික්කයේය. මේ වනවිට ඔහු කොමිනියුස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් සැලකියයුතු වැඩකොටසක් පක්ෂය වෙනුවෙනු කරනු ලබයි….
වැට් බද්දට එරෙහිව උද්ඝෝෂණය කරන්නට ලංකාවේ වෙළඳ ප්‍රජාව එක් වීම සුවිශේෂ සිද්ධියකි. සාමාන්‍යයෙන් වෙළඳ ප්‍රජාව එක්සත් ජාතික පක්ෂයට හිතවත් යයි ජනප්‍රිය මතයක් ඇති මුත්, එය එසේ නොවන බවටත්, පසුගිය රාජපක්ෂ දශකය තුළ වෙළඳ ප්‍රජාව අතර පවා ප්‍රබල වෙනස්කම් සිදු වී තිබෙන බවටත් මෙම සිද්ධිය දෙස් දෙයි. 1987-89 ජවිපෙ කැරැල්ල සමයේ ජවිපෙ ද, කොටි සංවිධානය ද…
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පවතින ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ සිය පාලනයෙන් තොර බාහිර සාධකවල බලපෑම හේතුවෙන් නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක, ඇඟළුම් සහ වෙනත් විවිධ වාණිජ මෙහෙයුම් ආශ්රිත ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සැලකිය යුතු පිරිසකට සිය ව්‍යවසායයන් තවදුරටත් පවත්වාගෙන…
මෛත්‍රී මහින්ද කුමන්ත්‍රණයට දින 50යි අදට. මේ කුමන්ත්‍රය ආරම්භ කරපු මොහොතේ ජවිපෙ කිව්වා ඒක පරද්දනවා කියලා. ඒක ඒ විදියටම කළා. ඉන් පස්සේ තමයි එම ජයග්‍රහණය සනිටුහන් කරන මේ ජනතා රැුලිය පවත්වන්නේ. ජවිපෙ ඉතාම ¥රදර්ශීයව තමයි මේ කටයුත්තට මැදිහත් වුණේ. ඔක් 26වෙනිදා කුමන්ත්‍රණය සිදු වුනු වෙලාවේ සමහරු කිව්වා මේක ව්‍යවස්ථා අර්බුදයක් කියලා. රනිල් මෛත්‍රී පෞද්ගලික ප්‍රශ්නයක්…