ඇමරිකාවේ ආර්ථික වර්ධනය – ඉකොනොමැට්ටා


විවියන් ගුණවර්ධන මැතිණිය වැනි විශිෂ්ට ගණයේ කාන්තාවක් ගැන කථාකරන්නට අවස්ථාවක් ලැබීම ගැන විශේෂයෙන් ම මම ආඩම්බර මෙන්ම සතුටු වෙමි. විවියන් ගුණවර්ධන මහත්මිය ඉතාමත් ම තරුණ වයසේ දී දේශපාලනයට පිවිසුණු බව අපි දනිමු. ශ්රී ලාංකීය කාන්තාව විශ්ව විද්යාලයට නොගිය යුගයක, විශේෂයෙන්ම උගත් කාන්තාවන් දේශපාලනය නොකළ යුගයක එතුමිය සටන්කාමී දේශපාලනයක් හරහයි කරළියට පිවිසුනේ. එතනින්ම අපිට හිතාගන්නට පුළුවන්…
ජවිපෙවත්,මාලිමාවත් නොහිතපු වෙලාවක රාජ්ය බලය ලැබීම විසින් නිර්මාණය වෙලා තියන අර්බුදයේ ගැඹුර කියවාගන්න හොඳ දේශපාලන කියවීමක් තියන කෙනෙකුට හැර සාමාන්ය බයියෙකුට බෑ.ඇත්තටම මේ අර්බුදයේ ගැඹුර කොච්චරද කියලා රටට කියන එක ඒක තේරෙන අයගේ වගකීමක්.මොකද බයියන් අතර පරිණාමිකව පහත් බයියෝ වගේම පවතින තත්වය තේරුම් ගන්න පුළුවන් අනුවර්තනීය හැකියාව තියන බයියොත් ඉන්නවා. බලාපොරොත්තු නැති වෙලාවක ජනාධිපතිධූරය ලැබීම…
දෙවියන් වැඩ හිඳින්නේ දේවාලවල නොවේ. කුඹුර කොටන තැන පාර හදන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ ය. බෞද්ධයන් ඉන්නේ ද පන්සල් දේවාල අසපු ආරණ්ය ආශ්රිතව නොවන්නට ඒ නිසා ම ඉඩ තිබේ. ඇතැම් විට ඔවුන් ඇත්තේ සාමාන්ය මහජනයා අතර ය. අනේක දුක් කරදර දරා සිටින කඨෝර දිවි මග තුළ ය. ඔවුන් බොහෝ බෞද්ධයන් මෙන් පිරිත් නූල් දුසිම්…
2024 වසරේ රටේ ආර්ථිකයේ වඩා යහපත් වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමග සමස්ත ණය අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 98.7 ක් දක්වා පහත බැස තිබේ. ජාත්යන්තර මුල්ය අරමුදලේ වැඩ සටහනේ ඉලක්ක කොට තිබුණේ සියයට 108.8 ක් දක්වා අඩුකර ගැනීමට ය. එමෙන් ම උද්ධමන ඉලක්කය ද පවතින්නේ පහත මට්ටමක ය. ඉලක්ක කළ සියයට 5 මට්ටම වෙනුවට පසුගිය කාලයේ…
ඔක්තෝම්බර් 26 දා ඇරඹුණු රට දේශපාලන ලෙස අක්රිය වීමේ ගැටුමට දැන් මාසයක් ගතව තිබේ. එහෙත් රටට කිසිදු ස්ථාවර භාවයක් කරා තවම පැමිණිමේ අවස්ථාව ලැබී නැත. පසුගියදා පාර්ලිමේන්තුවේදි අභිනවයෙන් පත්වූ අගමැති මහින්ද හා එම රජයට එරෙහිව විශ්වාසභංග දෙකක් පාර්ලිමේන්තුවේදි සම්මත වූ බව කතානායකවරයා විසින් නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දුන්නද ඒ සමග මන්ත්රීවරු 122 කගේ දිවුරුම් ප්රකාශ…
අප්රේල් 21 සිද්ධියත් සමග රටේ තත්ත්වය ගැන බොහෝ අයගේ උනන්දුව වැඩි වී තිබේ. එක්තරා ආකාරයකින් එය බිය හේතුවෙන් ඇති වූ තත්ත්වයක් වශයෙන්ද සලකන්නට පුළුවන. උතුරු නැගෙනහිර ප්රදේශවල පැවැති තිස් අවුරුදු යුද්ධය සමයේ දෙහිවල, මහ බැංකුව,දළදා මැදුර ,ජය ශ්රී මහා බෝධිය, අරන්තලාව, බදුල්ල ,කෙන්ට් ෆාම් ආදී වශයෙන් රට පුරා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර , කපා කොටා…