ජවිපෙ ගෙනා අර්බුදයේ තරම – රටේ රාළ
රටේ රාළ.




ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය මගින් ප්‍රකාශ වන්නේ කුමක්ද? යන්න දේශපාලඥයන්ට නොතේරෙන්නට හේතුවක් නැත. එසේ වුවද ඔවුන් එය අර්ථ දක්වන්නේ තම තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට වාසිදායක වන අන්දමටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මෙය තමන් ලද විශිෂ්ට ජයග්‍රහණයක් බවයි. ඔවුන් කියන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ද මේ සමානවම වනු ඇති බවයි. එසේ කියන්නේ තමන්ගේ පාක්ෂිකයා දිරිමත් කරන්නටය. ඒ…
ආයුබෝවන් මචංලා….. මචං ලප කුමාර සහෝදරයයි, පුතාණෝයි බලය ගත්ත ගමන් කවුන්සිලේ විසුරවන්න සැලසුම් හදාගෙනලු ඉන්නේ.ඒ කියන්නේ මචං දෙන්නගෙන් කාට බලය ගියත් general එකක් අත ළඟ. බලපං මචං ඒ අතින් මේ දෙන්නා කොච්ච Quick ද කියලා. තරුණ ජවයනේ මචං. ඔය දෙන්නා presidential එකට ලෑස්ති වෙන්නේ දැනට අවුරුදු දෙකකට විතර ඉදන්.හැබැයි දැනට අවුරුදු දෙකකට උඩදී ලෑස්ති වෙන…
. 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම දැන් බොහෝ දුරට අවසන්.මැතිවරණ කොමිසමෙන් තවමත් තැපැල් ඡන්ද ප්‍රකාශ කරන්න බැරිවුන අයට ඊයේ සහ අද දවස් දෙකත් වෙන්කරලා දීලා තියනවා.04,05,06 කියන දවස් තුනේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී සුවිශේෂී දෙයක් සිද්ධ උන බව මීට ඉස්සෙල්ලා ලිපිවලින් රටේ රාළ කිව්වා.මේ පාර තැපැල් ඡන්ද ප්‍රකාශ කරද්දී ඡන්දදායකයා යම් ප්රශ්නකාරී වටපිටාවකට මුහුණ…
මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්. බදු ආදායම වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක වර්ධනයක්. වසරේ අවසන් මාස හත තුළද මෙම අනුපාතයෙන්ම බදු ආදායම් ඉහළ ගියහොත් වසර අවසන් වන විට රුපියල් බිලියන 4,477.7ක පමණ…
ජාතිය ගොඩනැගීම ගැන කතාකරනකොට, මම මූලික වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ජාතිය ගොඩනැගීමට අසමත් වීම, ගැනත්, ඉන්දියාවෙ ජාතිය ගොඩනැගීමට සමත් වීම ගැනයි. නූතන අර්ථයෙන් ජාතිය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් දේශයක ජීවත්වෙන, ඒ දේශය ගැන ඇතිකරගත් පොදු හැ`ගීමකින් හා බැඳීමකින් ක්‍රියා කරන, සමාන තත්ත්වයකට පත්කරනු ලැබූ, එම දේශයේ විවිධ වර්ගවලට හා කුලවලට අයත්, විවිධ ආගම්…
අනුර ජනාධිපතිවෙලා දැන් දින සීයත් පැනලා ඉවරයි.දින සීයක් ඇතුලත කරපු කිසිදෙයක් නෑ කියන චෝදනාව හැම පැත්තෙන්ම අනුරට එල්ල වෙනවා.අනුරගේ Clean Sri Lanka වැඩපිලිවෙල උනත් ජනවාරි පලවෙනිදා පටන් අරන් දෙවෙනිදා අභාවයට ගියා.ඊට පස්සේ ජවිපෙ කුලී ලියන්නෝ ටික කියන්න පටන් ගත්තේ අනුරගේ චීන සංචාරයෙන් පස්සේ ඔක්කොම හරි කියලයි.අනුර චීනේ ගියා ආවා.ඊට වැඩිය මහ ලොකු දෙයක් වෙන්නේ නෑ…