ගෝටා ගෙදරින් යයි !

GOHOMEGOTA හෙවත් ගෝටා ගෙදර යනු නොනවතින උද්ඝෝෂණ ව්‍යාපාරය ගාලු මුවදොර ආරම්භ වෙද්දී , ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා මිරිහානේ පිහිටි තම නිවසෙන් ඉවත්ව ගොස් ඇති බව ප්‍රදේශයේ තතුදත් ආරංචි මාර්ග කියයි.

එමනිසා පසුගිය දිනවල ජුබිලි කනුව මංසන්ධියේ සිට ඇඹුල්දෙනිය දක්වා ප්‍රදේශයේ යොදා තිබු දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාව ද අඩු කොට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.

ගොටාභය රාජපක්ෂ මහතා ගිය ස්ථානය පිළිබඳව විවිධ ආරංචි පැතිර ඇතත්, ඒ කිසිවක් තහවුරු කළ නොහැකි වී ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *