අමාරු වැඩ සියල්ල පසුගිය වසර දෙකේ කර අවසන්; නමුත් ප්‍රතිසංස්කරණ දිගට ම කළ යුතු යි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා කළ යුතු අමාරු ප්‍රතිසන්කරන සියල්ල පසුගිය වසර දෙකේ සිදුකොට අවසන් බවත්, ඉදිරි ප්‍රතිසංස්කරණ එතරම් අපහසු නැති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, අවශ්‍ය ප්‍රතිසංස්කරණ වඩාත් ජවයකින් යුතුව ඉක්මනින් කළ යුතු බවත්, එහි දී කිසිදු ප්‍රතිපත්ති වරදකට ඉඩක් නැති බවත්…
