විදේශ අංශයේ අලුත් තත්ත්වය! – ඉකොනොමැට්ටා
| |

විදේශ අංශයේ අලුත් තත්ත්වය! – ඉකොනොමැට්ටා

පසු ගිය අප්‍රේල් මාසය, යුද තත්ත්වයේ ඉක්මන් වෙනසක් සිදු නොවිය හැකි තත්ත්වයක් යටතේ, ලංකාවේ විදේශ අංශය තුළ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ පෙර දසුනක් සේ සලකන්න පුළුවන්. අප්‍රේල් මාසය ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 83.0ක් මිල දී ගෙන ඇති අතර, ඩොලර් මිලියන 95.9ක් විකුණා තිබෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 12.9ක් විකුණා…

මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහළ යාමක්
|

මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

2026 අප්‍රේල් මාසය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම යළිත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 මට්ටමින් පහළ වැටී තිබේ. මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව, 2026 මාර්තු මාසය අවසානයේ ඩොලර් මිලියන 7,026ක් ලෙස වාර්තා වූ සමස්ත නිල සංචිත වත්කම් ප්‍රමාණය, අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,759ක් දක්වා පහළ ගොස්…

ඉන්ධන මිල ඉහළ දමයි
|

ඉන්ධන මිල ඉහළ දමයි

අද මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත. ඒ අනුව සියලු ඉන්ධන වර්ගවල මිල ගණන රුපියල් 10, 12 සහ 15 යන ප්‍රමාණවලින් වැඩි කර ඇත.

උතුරන්න සල්ලි තියෙන්නේ වැඩියෙන් ණය අරගෙන – වෙරිටේ රිසර්ච්
| |

උතුරන්න සල්ලි තියෙන්නේ වැඩියෙන් ණය අරගෙන – වෙරිටේ රිසර්ච්

(28.4.2026 Daily FT පුවත් පතේ පළවූ ලිපියක සිංහල අනුවාදය) මේ ලිපියෙන් පැහැදිලි කරන්නේ මේ මුදල් අතිරික්තයට ප්‍රධාන හේතුව අයවැයෙන් අතිරික්ත මුදල් එකතුවීම නොව අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් ණයට ගැනීම බවයි. 2022 මුල මුදල් ශේෂය ඍණ 832 ක් වූ විට අතිරික්ත ණය ගැනීම අවශ්‍ය වූ නමුත්, දිගටම එසේ කිරීමේ අවශ්‍යතාවක් නැත. 2022 අගදී ඍණ මුදල් ශේෂය…

මහ භාණ්ඩාගාරය කඩනවා මම දන්නේ නෑ අනුරට එහෙම කියන්න ඉඩතියන්න එපා. – රටේ රාළ.
| |

මහ භාණ්ඩාගාරය කඩනවා මම දන්නේ නෑ අනුරට එහෙම කියන්න ඉඩතියන්න එපා. – රටේ රාළ.

මහ භාණ්ඩාගාරයෙන් ඩෝලර් මිලියන 2.5 ක මහජන මුදල් අබිරහස් ලෙස අතුරුදහන් වෙලා.ආණ්ඩුව කියන්නේ හැකරුන් පැහැර අරන් කියලා.රටේ රාළ කියන්නේ මේක හැකරුන්ගේ පැහැර ගැනීමක් නෙවෙයි,මේක මේ ආණ්ඩුවේ ඉන්න කට හැකරුන්ගේ හොරකමක් කියලයි.ඇත්තටම මේක හොරකමක්. මහා භාණ්ඩාගාරයේම කට්ටිය සංවිධානාත්මකව කරපු සාපරාධී අපරාධයක්. මේ වගකීමෙන් මිදෙන්න ජනාධිපති අනුරට බෑ.එයා රටේ ජනාධිපති විදිහටත්,ජාතික ආරක්ෂාව බාර ඇමති විදිහටත්,මුදල් ඇමති විදිහටත්,ඩිජිටල්…

විදේශගත ශ්‍රී ලාංකික ජනගහණය
|

විදේශගත ශ්‍රී ලාංකික ජනගහණය

පසු ගිය සංගණන දිනය වන විට ආපසු පැමිණීමේ අදහස අත නොහැර විදේශගතව වාසය කළ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 672,249ක් ලෙස ගණන් කර තිබෙනවා. මෙම ගණනට, – මාස හයකට අඩු කාලයක් සඳහා විදේශගතව ඇති ශ්‍රී ලාංකිකයින් ඇතුළත් වන්නේ නැහැ. ඒ කියන්නේ විදේශගතව වාසය කළ අය මිස තාවකාලිකව විදේශ සංචාර වල යෙදුණු අය ගණන් ගෙන නැහැ. – කිසියම්…

රාජ්‍ය ව්‍යවසායයන්හි අක්‍රියතාවලට වන්දි ගෙවන්නේ කවුරුද? – රොහාන් සමරජීව
| |

රාජ්‍ය ව්‍යවසායයන්හි අක්‍රියතාවලට වන්දි ගෙවන්නේ කවුරුද? – රොහාන් සමරජීව

ලංකා ගල් අඟුරු සමාගමේ (Lanka Coal) මෑතකාලීන ප්‍රසම්පාදනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) රුපියල් මිලියන 7,668.1ක සෘජු අලාභයක් සිදුවී ඇති බව පෙනෙන්නට තිබේ. මෙය අවම අගයක් මිස උපරිමය නොවේ. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් විදුලි උත්පාදනයේ සිදුවන අඩුවීම පියවා ගැනීමට දැරීමට සිදුවන අතිරේක පිරිවැය මෙන්ම ඉහළ යන පියාසර අළු (fly ash) පරිමාව කළමනාකරණය සඳහා ගත…

ලංකාවේ අපනයන පංගුව – ඉකොනොමැට්ටා
| |

ලංකාවේ අපනයන පංගුව – ඉකොනොමැට්ටා

පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 13,581.4ක්. පෙර වසරේ (2024) භාණ්ඩ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 12,772.0 එක්ක බලද්දී මෙම ආදායමේ 6.34%ක ඉහළ යාමක් තිබෙනවා. අපනයන ආදායම් ඉහළ යාම හොඳයි කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නෙමෙයිනේ. නමුත් මේ ඉහළ යාම මගින් පෙන්වන්නේ ලොකුවට සතුටු විය යුතු දෙයක් නෙමෙයි. අපනයන ආදායම නාමිකව…

ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද? – ඉකොනොමැට්ටා
| |

ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද? – ඉකොනොමැට්ටා

ඊයේ (2026 පෙබරවාරි 20), ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරු බදු පැනවීම හා අදාළව විධායකය සතු බලය අර්ථදක්වමින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දුන්නා. මෙහිදී විභාගයට ගැනුණු ලර්නින් රිසෝර්සස් එ. ට්‍රම්ප් නඩුවේ තීන්දුව අනුව, දශක ගණනක් පැරණි හදිසි නීතියක් මත පදනම්ව ආනයන මත විශාල පරාසයක තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය නොමැති බව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර…

නිල සංචිත යළි පහළට
|

නිල සංචිත යළි පහළට

2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.824ක් ලෙස වාර්තා වී තිබේ. මෙය 2025 දෙසැම්බර් මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.838ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.2% සුළු පහළ යාමකි. කෙසේවෙතත් 2025 දෙසැම්බර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන…

විදුලි සංදේශ ජාල: ඔරොත්තු දීමේ හැකියාව ද? නැතහොත් වඩා හොඳින් නැවත ගොඩනැගීම ද? | රොහාන් සමරජීව
| |

විදුලි සංදේශ ජාල: ඔරොත්තු දීමේ හැකියාව ද? නැතහොත් වඩා හොඳින් නැවත ගොඩනැගීම ද? | රොහාන් සමරජීව

අවදානම සැමවිට ම ජීවිතය පිළිබඳ සත්‍යයකි. නූතන සමාජය අප පොළඹවා ඇත්තේ අවදානම් ඉවත් කර ඇති බව සිතීමට ය. නමුත් අවදානම් වල ස්වරූපය පමණක් වෙනස් වී ඇත. අප අවදානම් තේරුම් ගෙන හැකිතාක් දුරට ඒවා අවම කරගත යුතුව ඇත. විදුලි සංදේශ ජාලවලට සිදු වූ දේ අධ්‍යාපනික ය. බෝම්බ සහ වැඩ වර්ජන සුලභ වූ 1990 ගණන්වලට සාපේක්ෂව, දැන්…

ආර්ථිකය ගැන බොරු කියන හැටි – ඉකොනොමැට්ටා දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම
| |

ආර්ථිකය ගැන බොරු කියන හැටි – ඉකොනොමැට්ටා

දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම

අපට එදිනෙදා හමු වන තොරතුරු අප විසින් “ඇත්ත” හා “බොරු” ලෙස වර්ග කර ගන්නවා. බොරු අර්ථ දැක්වෙන්නේ කිසියම් ඇත්තකට සාපේක්ෂවයි. ඒ නිසා, බොරු පවතින්නනම් ඇත්ත කියා දෙයක් පැවතිය යුතුයි. ගැඹුරින් විග්‍රහ කළොත්, ඇත්ත ලෙස හඳුනා ගන්නා බොහොමයක් දේවල් කිසියම් අදියරකදී බොරු වෙන්න පුළුවන්. “ඇත්ත” හා “බොරු” පිළිබඳව එවැනි දාර්ශනික මට්ටමේ විග්‍රහ වලට නොගියොත්, සම්මුතිය තුළ…