Similar Posts
ශ්රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම 2023 දෙවන භාගයේ සිට – මහ බැංකුව කියයි
ශ්රී ලංකා ආර්ථිකය 2022 වසරේ දී සියයට 8.0කින් පමණ මූර්ත වශයෙන් සංකෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත්, 2023 වසරේ දෙවන භාගයේ සිට ආර්ථිකය ක්රමයෙන් යථා තත්ත්වයට පත් වී ඉන් ඉදිරියට වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්රී ලංකා මහ බැංකුව පවසයි. 2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්ය අංශ ප්රතිපත්ති…
ශ්රී ලංකාවට සිංගප්පූරු පාඩම් – සුනන්ද මද්දුමබණ්ඩාර
සිංගප්පූරුව සැලකෙන්නේ ධනවාදී ආර්ථික ක්රමය ඉහළින්ම ක්රියාත්මක වන රාජ්යයක් වශයෙනි. චීනය සමාජවාදි ආර්ථික ක්රමය ඉහළින්ම ක්රියාත්මක වන රාජ්යයක් වශයෙන් හැඳින්විණ. චීනයේ සමාජවාදයේ නිර්මාතෘවරයා වූ මාඕ සේතුන්ගේ අභාවයෙන් පසු බලයට පත් වූ ඩෙන්ග් ෂියාඕපින්ග්ට (Deng Xiaoping) කොමියුනිස්ට්වාදී චීනයේ පැවැති සමාජවා දී ආර්ථික ක්රමය වෙනුවට වෙළෙඳපොළ ආර්ථික ක්රමයක් හඳුන්වා දීමට අවශ්ය විය. එහෙත් ධනවාදී ආර්ථික…
වැඩියෙන් වැඩ කළොත් අඩු කාලයකින් ගොඩ යන්න පුළුවන් –
ශ්රී ලංකාව මුහුණ දී තිබෙන්නේ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දන්නා දෙයකි. කෙසේ වෙතත් මෙහි ගැඹුර පිළිබඳ හෝ ඉන් ගොඩ ඒම පිළිබඳව තවමත් සමස්ත සමාජයම නිවැරැදි අවබෝධයක සිටින බවක් නොපෙනේ. මැතිවරණ ඉල්ලා කෑ ගැසීම, බදු අඩු කරන්නැයි උද්ඝෝෂණ කිරීම සිදු කළ පමණකින් රට මුහුණ දෙන දැවැන්ත ආර්ථික අභියෝගය ජය ගත හැකිද? සමස්ත…
ශ්රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම වෙත යළි අවධානය
ශ්රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ශ්රී ලංකාව කැමැත්ත පළකළ බව මෙරට තායිලන්ත තානාපතිවරයා ප්රකාශ කර ඇත. ඒ වාණිජ මණ්ඩලය සංවිධාන කළ ශ්රී ලංකා – තායිලන්ත ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන කටයුතු පිළිබඳව අද (27) පැවති සම්මන්ත්රණයක් අමතමිනි. මේ අතර ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය, ආහාර සුරක්ෂිතතාව කෙරෙහි තවදුරටත් දැඩි බලපෑම් ඇති…
වෛද්ය අධ්යාපනය පුළුල් කිරීම: ගෙවන්නේ කවු ද? කුමක් අරභයා ද? – මහාචාර්ය රොහාන් සමරජීව
විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවට (UGC) අනුව, රාජ්ය විශ්ව විද්යාල විසින් පිරිනමනු ලබන දෙවන වඩාත්ම මිල අධික උපාධි වැඩසටහන MBBS වෛද්ය උපාධිය (දන්ත වෛද්ය විද්යා උපාධියෙන් පසු) වෙයි. වෛද්යවරුන් විය යුත්තේ කවුද? කුමන කොන්දේසි යටතේ ද? යන විවාදය 1980 ගණන්වල සිට අවසාන නිගමනයකින් තොරව ඇදෙන්නකි. විවිධ කාලවලදී ක්රියාත්මක කරන ලද පැච් විසඳුම් ක්රියාමාර්ග මගින් තවත්…
බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට! – ඉකොනොමැට්ටා
හරියටම වසර හතරක කාලයකට පසුව, බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් නැවතත් ධන අතට හැරී තිබෙනවා. මෙයින් අදහස් වන්නේ බැංකු පද්ධතියේ සමස්ත විදේශ වගකීම් ප්රමාණය ඉක්මවන විදේශ වත්කම් ප්රමාණයක් මේ වන විට බැංකු පද්ධතිය තුළ එක්රැස් වී ඇති බවයි. ඉහත වසර හතරක කාලයෙන් ආර්ථිකය වේගයෙන් වල පල්ලට ගිය කාලය සහ ඉන් පසුව අමාරුවෙන් ගොඩ ආ කාලය…

