විදේශගත ශ්‍රී ලාංකික ජනගහණය
ඉකොනොමැට්ටා
Personal blog


පසුගිය ජනාධිපතිවරණයේ දී පෙර සිටි ආණ්ඩුවට එරෙහිව එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ වරාය, ගුවන් තොටුපොළ, මහාමාර්ග සහ දුම්රිය මාර්ග ඇතුළු මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලදී මහජන මුදල් අයථා පරිහරණයයි. එහිදී චෝදනාව වූයේ මෙම ව්‍යාපෘති විදේශීය ද්වීපාර්ශ්වික ණය මත සිදු කිරීමත්, එම නිසා ඒවාට තරගකාරී ලෙස ඉල්ලූම් ලබාගැනීමට නොහැකි වීම මෙන්ම දේශීය වශයෙන් අගය එකතු…
මෑත කාලයේ රටේ ආර්ථිකයේ පවතින අඩමාන ස්වභාවය සහ සමාජයේ සහ රාජ්යතන්ත්රයේ අපිළිවෙළ ගැන මේ කොලමේ මීට පෙර ලිපි කිහිපයක් මා ලියා ඇත. ආර්ථිකය, ව්‍යුහාත්මක වශයෙන් සේම කෘත්‍යමය වශයෙන්ද, දරා ගත නොහැකි ආකාරයෙන් විකෘති වී ඇති අතර, දීර්ඝ කාලයක් තිස්සේ පවතින බොහෝ සමාජ ප්‍රශ්න පල්වෙමින් තිබේ. ප්රශස්ත මට්ටමින් ක්‍රියාත්මක නොවන දේශපාලන යන්ත්‍රයට, කොන් වුණු ජන කොටස්…
මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.5 සහ සියයට 9.5 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේ දී මෙලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත්…
නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඉදිරි වසරේදී ඇතුළු වන සිසුවෙකු විසින් එහි අධ්‍යාපනය ලබන වසර හතරක කාලය තුළ ගාස්තු ලෙස ඩොලර් 287,122ක මුදලක් ගෙවිය යුතුව තිබුණා. රූත් ගොටස්මන් විසින් එම වෛද්‍ය විද්‍යාලයට ඩොලර් බිලියනයක ධන පරිත්‍යාගයක් කිරීම නිසා ඉදිරි වසර තුළ හා ඉන් පසුව මෙම වෛද්‍ය පීඨයට ඇතුළු වන සිසුන් විසින් දැන් මෙම…
ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ අවබෝධතා ගිවිසුම් කෙටුම්පත් හුවමාරු වෙමින් පවතින අතර මෙම මස අගදී ගිවිසුම් අවසන් කිරීමේ අරමුණින් පැහැදිලි කිරීම් සිදු කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි “කෙටුම්පත් හුවමාරු කරගනු ලබන්නේ ප්‍රධාන වශයෙන් නිල ණය හිමියන්ගේ කමිටුව සමගයි” යනුවෙන් සේමසිංහ මහතා දෙරණ රූපවාහිනියට පවසා ඇත.. ” ඔවුන් එය ඔවුන්ගේ…