ජනමත විමසුම් සියල්ලෙන් එජාපය ඉදිරියෙන්
ප්රධාන දේශපාලන පක්ෂවලින් මෙන්ම ඔත්තු සේවාවලින්ද , ස්වාධීන ආයතනවලින්ද මේ වනවිට සිදුකොට ඇති ජනමත විමසුම් සියල්ලෙන් මහ මැතිවරණයේදී එජාපය ඉහළ ජයග්රහණයක් අත්කර ගන්න බව තහවුරු වී ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි . මැතිවරණයේදී එජාපයට මන්ත්රී ආසන එකසිය දහ නවයක් හිමිවන බව ජාතික ඔත්තු සේවාව වාර්තා කොට ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි . එම සංඛියාව…
