“මෙහෙම කාබනික ගොවිතැන ආර්ථිකයට හානිකරයි ; රජයේ ම ප්‍රතිපත්තිවලට පටහැනියි” – ශ්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමය
හරිත සමාජ-ආර්ථික ආකෘතියක් අනුගමනය කිරීමට වත්මන් රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය තමන් අගය කරන නමුත් මෙලෙස එකවර කෘෂි රසායනික තහනම් කිරීමෙන් රටට සිදුවන හානිය බරපතල බවත්, එය රජයේ ම සංවර්ධන ප්‍රතිපත්ති සමග ගැටෙන බවත්, ශ්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි. මෙලෙස රසායනික පොහොර තහනම් කළහොත් වී අස්වැන්න සියයට 25 කින් ද, තේ…
