තවත් කොවිඩ් මරණ 94 ක් ; නව ආසාදිතයින් 2956 ක්

අද දිනයේ ආණ්ඩුව නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 94 කි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 5,111 ක් වශයෙනි.
අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2956 ක් ලෙස වාර්තා කොට ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 329, 994 ක් වශයෙනි.
