පොකුරුවලට පිටින් රෝගීන් හමුවීම භයානක තත්ත්වයක් – විශේෂඥ වෛද්‍යවරු කියති
“ඉන්දියාවේ තත්ත්වයට මෙරට පත්වීමේ අවදානමක්” කොවිඩ් රෝගීන් හඳුනාගත් පොකුරුවලට පිටතින් රෝගීන් ම්හමුවීමට පටන්ගැනීම භයානක තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කරති . මෙලෙස හමුවන ඇතැම් රෝගීන්ට රෝගය ආසාදනය වුයේ කෙසේදැයි සොයාගැනීමට පවා නොහැකි වීම නිසා තත්ත්වය වඩාත් බරපතළ වී තිබේ. පසුගිය දිනවල හලාවතින් සහ මන්නාරමින් හමු වූ රෝගීන් දෙදෙනාම හමු වුයේ අහම්බෙනි. වෙනත් රෝග සඳහා ප්‍රතිකාර…
