චීනයෙන් නිකම් සහල් ලැබෙන කතා බොරු ; මියන්මාරයෙන් ටොන් ලක්ෂයක් මිලට ගනී
ශ්‍රී ලංකාවට සහල් ටොන් දශ ලක්ෂයක් නොමිලේ පරිත්‍යාග කිරීමට චීන රජය එකඟ වී ඇතැයි රජය ගෙන ගිය ප්‍රචාරය බොරු බව මේ වන විට තහවුරු වී ඇති අතර සහල් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් මිල දී ගැනීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. ශ්‍රී ලංකාව චීනයෙන් සහල් ඉල්ලා තිබුණ ද චීන රජය ඒ පිළිබඳව තීරණයක් ගෙන නැත. සහල් පරිත්‍යාග…
