අද නව කොවිඩ් ආසාදිතයින් 1331 ක් මරණ 23 ක් වාර්තා වෙයි

නව කොවිඩ් ආසාදිතයින් 1331 ක් අලුතින් හඳුනාගත් බවත්, මරණ 23 ක් අද දින තහවුරු කළ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන වල සඳහන් වෙයි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,595 ක් ලෙස සටහන් වෙයි.
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 618,520 ක් වශයෙනි.
