සමාජ මාධ්‍ය ප්‍රචාර බොරු; බැංකුවේ කඩා වැටීමක් නෑ – මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ
මහජන බැංකුව කඩා වැටෙමින් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරෙන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබේ. රජයට අයත් ලේක් හවුස් ආයතනයෙන් පලකරන ‘දිනමිණ’ පුවත්පතේ ජයසිරි මුණසිංහ මාධ්‍යවේදියා කල විමසුමකට පිළිතුරු වශයෙන් මහජන බැංකු සභාපතිවරයා මේ බව පවසා ඇත. රාජ්‍ය බැංකුවක් කඩා වැටෙමින් පවතින බවට සමඟි…
