අද කොවිඩ් වාර්තා ; මරණ 2 යි, නව ආසාදිතයින් 234 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ කොවිඩ් මරණ 2 ක් තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් 234 දෙනෙකු අලුතින් හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් කෝවිඩ් ආසාදිත මරණ 16,452 ක් වාර්තා වී තිබේ.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් සමස්ත ආසාදිත සංඛ්‍යාව 660,633 ක් ලෙස සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *