විදුලිබල මණ්ඩලය කෝටි 65,500 ක් ණයයි

ලංකා විදුලිබල මණ්ඩල කුඩා ජල විදුලිබලාගාර සහ ‘සෝලා’ ඇතුළු සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 72 ක් හෙවත් රුපියල් කෝටි 7,200 ගෙවීමට ඇති බව එම මණ්ඩලයේ මූල්‍ය ප්‍රධානී තිස්ස ලියනගේ මහතා පැවසීය. එම ගෙවීම් කොටස් ලෙස ගෙවමින් සිටිය ද මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙසේ වගකීම් ලෙස එකතු වී ඇති බව ද ඒ මහතා කීය. මෙම…

කැසිනෝ පනතට මුදල් කාරක සභාවෙන් දැඩි කොන්දේසි යටතේ අනුමැතිය

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත අනුමැතිය ලබා දීමට රාජ්‍ය මුදල් කාරක සභාව තීරණය කොට තිබේ අද (08) පාර්ලිමේන්තුවේ දී මේ ගැන අදහස් දක්වමින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර් ලිමේන්තු මන්ත්‍රී ආචාර් ය ර්හෂ  ද සිල්වා මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා  මෙසේ ද කී ය. “අපි මෙය දැඩි…

ආණ්ඩුවට එරෙහි පෙරටුගාමී උද්ගෝෂණය අද

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වෘත්තීය සමිති කිහිපයක් එක්ව ආණ්ඩුවට එරෙහිව මෙහෙයවන උද්ඝෝෂණ ව්‍යාපාරය අද පැවැත්වේ. වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව ලෙස පවත්වන එම උද්ඝෝෂණයට ආයතන රැසක සේවකයින් සම්බන්ධවීමට නියමිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කරයි. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සංවිධාන පසුගිය සඳුදා සහ අඟහරුවාදා විරෝධතාවයක් ක්‍රියාත්මක කළ…

|

මිහින්තලේ නායක හාමුදුරුවෝ මාසෙකින් ආණ්ඩුව එලවනවාලු !

ජනාධිපති අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට ජනතාවට සහන දීම සඳහා මාසයක කාලයක් ලබාදෙන බවත්, එසේ නොකළහොත් ආණ්ඩුව එලවා දමන බවත්, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති. ඉදිරි මාසය තුළ ජනතාවට සහන නොදී තවදුරටත් රට පාලනය කරන්නට උත්සාහ කරන්නේ නම් ආණ්ඩුව එළවා දමන බවද උන්වහන්සේ කියා සිටිති. ආණ්ඩුව එලවන ආකාරය ගැන හෝ උන් වහන්සේට…

මැතිසබයේ තීරණාත්මක ඡන්ද විමසීමක් අද

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබේ. කාරක සභා අවස්ථා විවාදය අද දිනයෙන් අවසන් වන අතර ඡන්ද විමසීම පස්වරු 05ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. මෙවර අයවැය නොවැම්බර් මස 14 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අයවැය දෙවන වර කියවීමේ විවාදය…

ජනාධිපතිවරණය ලබන වසරේ ? – නවීන් දිසානායක

ජනවරමක් ලබා ගැනීමේදී හොඳම විකල්පය ජනාධිපතිවරණයක් බව අවධාරණය කරන එක්සත් ජාතික පක්ෂයේ නායකයකු වන  නවීන් දිසානායක මහතා 2023 අගෝස්තු මාසයේදී ජනාධිපතිවරණයක් අපේක්ෂා කළ හැකි බව පැවසීය. “ජනාධිපතිවරණයක් පැවැත්වීම හොඳම විකල්පය වන්නේ ජනතාව විසින් තෝරා පත් කර ගත් අයෙක් එම තනතුරෙන් ඉවත් වූ පසු නව ජනාධිපතිවරයෙකු පත් කර ගත හැකි බැවිනි. ඒ නිසා 2023 අගෝස්තු මාසයේදී…

මෙරට නිල සංචිත වත්කම්වල ර්වධනයක්

මෙරට නිල සංචිත වත්කම් ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී සියයට 5.8 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 1804ක් ලෙසටය. මෙරට නිල සංචිත වත්කම් ඉකුත් ඔක්තෝබර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1705ක් ව පැවතියේය. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ චීන මහජන බැංකුවෙන් ‘ස්වැප්’ හෙවත් විනිමය…

ශ්‍රී ලංකාවේ බැංකු පොලී අනුපාත ලබන වසරේ පහත වැටෙනු ඇත – ජනපති කොළඹ ආර්ථික සමුළුවේ දී කියයි

  ශ්‍රී ලංකාවේ පොලී අනුපාත මේ වනවිට ඉහළ මට්ටමක පවතින අතර එය විශේෂයෙන්ම කුඩා ව්‍යාපාරවලට හානියක් වන නමුත්  මේ අවස්ථාවේ ආරථික  ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා එම පොලී අනුපාත අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ” පොලී අනුපාතවලට කුමක් සිදුවේදැයි ඔබ සැමට දැන ගැනීමට අවශ්‍ය වනු ඇති ?” ජනාධිපති වික්‍රමසිංහ මහතා ලංකා වාණිජ මණ්ඩලය විසින්…

චම්පික රණවක බොරු කියා ජනතාව නොමග යවනවා – විදුලි විශේෂඥයෝ පෙන්වා දෙති

  හිටපු විදුලි බල ඇමතිවරයකු වන පාටලී චම්පික රණවක මහතා විදුලි බල මණ්ඩලය දැන් ලාභ ලබන බව කියමින් කරුණු විකෘති කර ජනතාව නොමග යවමින් සිටින බව ක්ෂේත්‍රයේ තතු දත් විශේෂඥයෝ කියති. පසුගිය ඔක්තෝබර් මාසයේ මණ්ඩලය ලාභ ලැබූ බව කියන විට එසේ සිදුවුයේ වැඩිපුර වැස්ස ලැබීමෙන් සහ තාප විදුලි බලාගාර ක්‍රියාත්මක නොකර පැය දෙකකට වැඩි කාලයක්…

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අත ළඟ ?

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරි දින කිහිපය තුළදී සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති යන අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වෙයි. එම අමාත්‍ය ධුර රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් අතර බෙදී යනු ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට එම අමාත්‍ය ධුර…

පොහොට්ටුවට වැඩි වාසි මහ මැතිවරණයක් ! – බැසිල්ගේ සමීක්ෂණයෙන් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා වාසිදායක වන්නේ මහ මැතිවරණයක් බව පක්ෂයේ සමීක්ෂකයකින් හෙළි වී ඇති නිසා ලබන මාර් තු මාසයෙන් පසු මහ ඡන්දයකට මුහුණදීමට සුදානම් වන ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ සංවිධායකයින්ට උපදෙස් දී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. මහ මැතිවරණය යන්න ඍජු ලෙස නොකී බැසිල් රාජපක්ෂ මහතා කියා…

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගේ ‘කෙරුවාව’ කාංචන හෙළිකරයි

හෝටල් සහ මහල් නිවාස පද්ධතියක හිමිකාරිත්වය දරන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම මහල් නිවාසවලට හා හෝටල් පද්ධතියට අඩු මිලට විදුලිය බෙදන අතරේ අනෙක් තැන් වෙත විදුලි ගාස්තු වැඩි කර ඇති ආකාරය ඉදිරියේ දි තමන් පෙන්වා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී කීවේය.ඔහු මේ බව පැවසුවේ විපක්ෂයේ…