විදුලි ගාස්තු වැඩිකිරීම කැබිනට් අනුමැතියෙන් පසු උපයෝගිතා කොමිසමට
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යවනු ලබන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසුව බවත්, එවිට එය ක්‍රියාත්මක කිරීමට උපයෝගිතා කොමිසම නීතියෙන් බැඳී සිටින බවත්, නීතිපතිවරයාගේ උපදෙස් මත ගන්නා මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග සාර්ථක නොවනු ඇති බවත්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. විදුලි ගාස්තු සංශෝධන අනුමත කිරීමේ බලය මහජන උපයෝගිතා…
