පොහොට්ටු බහුතරය රනිල් ලගට යයි; බැසිල් බලය තනි ඉලක්කමට බහී

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි පසුගිය 12 වැනිදා ජනාධිපති කාර්යාලයට කැඳවා තිබූ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට සහභාගි නොවූයේ සුළු පිරිසක් බව වාර්තා වෙයි. ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගි නොවුණ ද වැඩි පිරිසක් එම හමුව සඳහා සහභාගි වී සිටි බවයි. වර්තමාන දේශපාලන වාතාවරණය හා ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා…

විකාශන අධිකාරියක් නැත්නම් සියලු බලය තිබෙන්නේ මට යි – ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන

  යෝජිත විකාශන අධිකාරී පනත යටතේ විකාශන ආයතනවලට බලපත්‍ර දීමට සහ අවලංගු කිරීමට ආණ්ඩුවට බලය ලැබෙන බවට ඇතැම් පිරිස් විවේචන එල්ල කළ ද ඒ සියලු බලතල දැනට ඇත්තේ ජනමාධ්‍ය ඇමති ලෙස තමන්ට බව ජනමාධ්‍ය ඇමති බන්දුල ගුනවර්ධම මහතා ප්‍රකාශ කළේය. දැනට පවතින නීතිය අනුව විකාශන ආයතන සඳහා පලපත්‍ර දීම සහ ඒවා අවලංගු කිරීමේ සම්පුර්න බලය…

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින්…

ටෙලිකොම් ගැන ආරක්ෂක කවුන්සිලයේදී එළියට ආ කතාව – කිසිදු ආයතනයකින් විමසා නැහැ

ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ප්‍රසිද්ධියට පත්කළ වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් සිදුකර නොමැති බවට අනාවරණය වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ අද (13) පැවති ආරක්ෂක කවුන්සිලයේදී මේ බව අනාවරණය වී ඇති…

නවීන් දිසානායක සබරගමුව පළාත් ආණ්ඩුකාර ධූරයට

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාව පත්කර ඇත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම අද සිදුකොට තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර  එම දිවුරුම්දීම සිදුකර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

මුල් මාස පහට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 2,347 ක් දක්වා ඉහළට

  මෙම වසරේ මුල් මස පහක කාලය තුළ මෙරටට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,346.9 ක් බව මහා බැංකුව වාර්තා කරයි. මෙය පසුගිය වසරේ මෙම කාලය සමග සැසදීමේ දී ඩොලර බිලියනයකට වැඩි ඉහළ යාමක් බව කියති. මැයි මාසයේ දී විදේශ ප්‍රේෂණ මගින් මෙරටට ලැබුණු මුදල ඩොලර් මිලියන 479.7 කි. එස පසුගිය මැයි මාසය…

ටෙලිකොම් : ජනපති දැඩි ස්ථාවරයක

රජය ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබාදිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පවසයි. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඊයේ (09) පාර්ලිමේන්තුවට…

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමා ඉවත්වනු ඇත. ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය 300කට අධික ආනයන සීමා ඉවත් කර ඇත. ඒ අනුව HS 286 කාණ්ඩය යටතේ පවතින ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක…

ටෙලිකොම් විකිණීම ගැන සරත් වීරසේකර මහතගේ වාර්තාව කමිටු නිර්දේශයක් නොවේ !

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලිකකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට සරත් වීරසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව ඔහු විසින් පෞද්ගලිකව සකසන ලද්දක් බවත් එයට අධීක්ෂණ කමිටුවේ අනුමැතියක් නොමැති බවත්, ආණ්ඩුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. එමෙන් ම එය කිසිදු විග්‍රහයකින් තොර දේශපාලන ප්‍රකාශයක් බව ද ආණ්ඩුවේ මතය වී තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීම අනුමත නොකරන බවට…

භාණ්ඩාගාර බිල්පත් පොලියේ විශාල පහළ යාමක්

  ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී  පොලී අනුපාතිකය විශාල ලෙස අඩුවීමක් පෙන්නුම් කර ඇත. සියලු කාණ්ඩ වල පොලී සියයට 2.5 කින් පමණ අඩු වී තිබේ. මාස තුනේ බිල්පත් පොලිය සියයට 25.65 සිට සියයට 23 .21 දක්වා පහළ වැටී ඇති අතර මස හයේ පොලී අනුපාත 25.29 සිට 21.90 දක්වා පහත වැටී තිබේ. වසරක බිල්පත් පොලිය…

නිල සංචිත මැයි මාසයේ ඩොලර් මිලියන 722 කින් ඉහළ යයි

  මහ බැංකුව සතු නිල  සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 722 ක් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. අප්‍රේල් මස අවසානයේ ඩොලර් මිලියන 2,761 ක් වූ සංචිතය මැයි අවසානයේ ඩොලර් මිලියන 3,483 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය එක් මසක දී සියයට 26.2 ක කැපී පෙනෙන වැඩි වීමකි. මෙහි ප්‍රධාන සංරචකය වන…

ජනපති යෝජනාවෙන් මුදල් කමිටු මුල් පුටුව හර්ෂට ; හර්ෂගෙන් පොරොන්දුවක්

  තවමත් පුරප්පාඩු වී ඇති රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ නාම යෝජනාව අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබා දිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කළ යෝජනාවට සියලු පක්ෂ නායකයින්ගේ අනුමැතිය ලැබිණි. සියලු පක්ෂ සමග ඊයේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ යෝජනාව කළේ ය. එම තනතුර…