නවීන් දිසානායක සබරගමුව පළාත් ආණ්ඩුකාර ධූරයට

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාව පත්කර ඇත
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම අද සිදුකොට තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර  එම දිවුරුම්දීම සිදුකර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *