ගෝඨාභය යන්නේ රජ ගෙදරට ද? හිර ගෙදරටද?
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය මහතා රජගෙදරට යෑමට නොව හිරගෙදරට යාමට වැඩ කරගෙන ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි. එයට හේතුව නම් විදේශ ගමන් බලපතක් ලබාගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කොට හෝ සත්‍ය තොරතුරු වසන් කොට හෝ ඇති බව හෙළිදරව් වීමයි. පසුගිය අප්‍රේල් 17 දා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම්…
