කොරෝනා ආරක්‍ෂිතම රටවල් Forbes එලි දක්වයි.. ලංකාව 92ට යයි.. ඉන්දියාව 80, ඇමරිකාව 55… ජර්මනිය පලමු තැනට..
|

කොරෝනා ආරක්‍ෂිතම රටවල් Forbes එලි දක්වයි.. ලංකාව 92ට යයි.. ඉන්දියාව 80, ඇමරිකාව 55… ජර්මනිය පලමු තැනට..

කොරෝනා වෛරසයෙන් ආරක්ශිතම රටවල් සියයක් ලෝ ප‍්‍රකට ෆොබ්ස් සගරාව විසින් එලි දක්වා තිබේ. එම සමීක්‍ෂණය අනුව රටවල් 100 අතරින් ශ්‍රී ලංකාව 92 ස්ථානයට පත් වී ඇත. එම වාර්තාවේ දැක්වෙන ආකාරයට කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව රට ජර්මනියයි. නවසීලන්තය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, සිංගප්පූරුවක් සෙසු මුල් ස්ථාන දහයෙ වෙයි. බි‍්‍රතාන්‍ය මෙම…

විගණන කොමිසම අහෝසි වීමෙන් රාජ්‍ය සමාගම් 260ක විගණන කටයුතු කිරීමේ බලය අහෝසි වී යනවා… විගණන නිලධාරීහු ජනපතිටත් ලියති…

නව ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකා විගණන කොමිසම අහෝසි වී යාමත් සමග රාජ්‍ය සමාගම් 260ක විගණන කටයුතු කිරීමේ බලය අහෝසී වී යන බව විගණන නිලධාරීහු සඳහන් කරති. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ශ්‍රී ලංකා විගණන කොමිසම ස්ථාපිත වී ජාතික විගණන කාර්යාලය සකස් වූ බවත්, විගණන කටයුතු කළ සියලු නිලධාරීන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිට විගණන කාර්යාලයට අනුවුක්ත…

අපිව පොල්කුඩු ගණනට දාලා 20 ට චන්දෙ ඉල්ලන්න එන්න එපා ; ඇමති දුර නොලැබූ ප්‍රබලයෝ ජනපතිට දන්වති

අපිව පොල්කුඩු ගණනට දාලා 20 ට චන්දෙ ඉල්ලන්න එන්න එපා ; ඇමති දුර නොලැබූ ප්‍රබලයෝ ජනපතිට දන්වති

ආණ්ඩුව ගොඩ නැගීමට විශාල වැඩ කොටසක් කළ තමන්ට ඇමති ධුර ලබාදීමේ දී නොසලකා හැර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම චන්දය බලාපොරොත්තු නොවන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනකු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා වෙත දන්වා ඇති බව දැනගන්නට ඇත. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබලයකු මේ බව පොහොට්ටුවේ නායකයින් වෙත දන්වා ඇත. තවත් කිහිප දෙනෙකු  තම…

20 ට විරුද්ධ වෙන්න සජබ තීරණය කරයි ; හකීම් , මනෝ , දිගම්බරම් සියලු දෙනා එකට

20 ට විරුද්ධ වෙන්න සජබ තීරණය කරයි ; හකීම් , මනෝ , දිගම්බරම් සියලු දෙනා එකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන 20 වන සංශෝධනයට විරුද්ධවීමටත්, එයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ සංවිධානය කිරීමටත් අද රැස් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කළේ ය. මෙම තීරණයට රවුෆ් හකීම් , මනෝ ගනේෂන් , දිගම්බරම් ඇතුළු සජබ ට අයත් සියලු පක්ෂවල සහාය හිමි වී තිබේ. තම විරෝධතා වැඩ පිළිවෙල හෙට සිටම ඇරඹීමට එම පක්ෂ තීරණය කොට…

ජනාධිපතිට දණ්ඩමුක්තිය හිමිවීමට විරුද්දයි.. ශ‍්‍රීලනිප 14 නැතොත් ආණ්ඩුවට 2/3 නෑ.. අපි තීරණාත්මකයි..

යෝජිත විසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට දණ්ඩ මුක්තිය හිමි වීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. අඩුම තරමේ මානව හිමිකම් සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ බලය ජනතාවට තිබිය යුතු බවද ඔහු පවසයි. කෙසේ නමුත් ජනතාව මෙවර ඡන්දය දී ඇත්තේ 19 සංශෝධනය අහෝසි…

නායකත්වය බාරගන්න මම සම්පූර්ණයෙන්ම සූදානම්. රනිල් මේ සතියේ තීන්දුව ගනීවි – රුවන්

නායකත්වය බාරගන්න මම සම්පූර්ණයෙන්ම සූදානම්. රනිල් මේ සතියේ තීන්දුව ගනීවි – රුවන්

එක්සත් ජාතික පක්ෂයෙහි නායකත්වය බාරගැනීම සඳහා තමන් සම්පූර්ණයෙන්ම සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසයි.  “රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා තියෙනවා දැන් තරුණ නායකත්වයක් එන්න අවශ්‍යයි කියලා. ඉතිං මං හිතනවා මේ සතියේ යම්කිසි තීරණයක් ගනීවි කියලා. මම සම්පූර්ණයෙන්ම සූදානම් නායකත්වය බාරගන්න. අනිවාර්යයෙන්ම” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.  එසේම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අදහස්…

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර

මරණ දඩුවම නියම වී සිටින,රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී වීමට ඉඩ දෙන්නැයි අභියාචනාධිකරණයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අතුරු නියෝගයක් ලබා දී ඇත.   අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ප්‍රේමලාල් ජයසේකර විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.  

20 ඇතැම් කරුණු පිලිගත නොහැකියි..- පොහොට්ටු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග කියයි..

20 ඇතැම් කරුණු පිලිගත නොහැකියි..- පොහොට්ටු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග කියයි..

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළ රටට අවශ්‍ය නැති කරුණු කිහිපයක් අඩංගු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත් වීමට පනවා තිබූ සීමා ඉවත් කිරීම නුසුදුසු බවයි. එමෙන්ම තවත් පිළිගත නොහැකි සහ…

පවුලකට 5000 කින් ජීවත්විය හැකි බව කොරෝනා සමයේ ජනතාව ඔප්පු කළා – ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර

පවුලකට 5000 කින් ජීවත්විය හැකි බව කොරෝනා සමයේ ජනතාව ඔප්පු කළා – ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර

මෙරට පවුලකට රුපියල් පන් දහසක මුදලකින් මාසයක් ජීවත්විය හැකි බව කොවිඩ් වසංගතයට රට වසා තිබු සමයේ මෙරට ජනතාව ඔප්පු කොට පෙන් වූ බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි. ඇඳිරිනීතිය දමා රට වසා තිබිය දී මසකට රුපියල් පන් දහසක මුදලකින් මෙරට ජනයා මාස තුනක් ජීවත් වූ බව ද ඒ මහතා පවසයි. දෙරණ රුපවාහිනියේ…

රුවන්ට එජාප නායකකම දුන්නොත් වජිරට ඉහළ තනතුරක්; වජිර බෑ කියා රහස් ඡන්දයක් ඉල්ලයි

රුවන්ට එජාප නායකකම දුන්නොත් වජිරට ඉහළ තනතුරක්; වජිර බෑ කියා රහස් ඡන්දයක් ඉල්ලයි

එජාප නායකත්වය රුවන් විජේවර්ධන මහතාට ලබාදීමට ඉඩ දී තරගයෙන් ඉවත්වන්නේ නම් වජිර අබේවර්ධන මහතාට පක්ෂයේ වෙනත් ඉහල තනතුරක් ලබාදීමට ඉදිරිපත් වූ යෝජනාවක් වජිර අබේවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ  ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි . පක්ෂයේ නායකයා තේරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රහස් ඡන්දයකින් සිදු කළ යුතු බව වජිර අබේවර්ධන මහතා ගේ ස්ථාවරය වී ඇතැයි…

20 වගන්තිවලට වාසුගේ විරෝධය.. කැබිනෙට්ටුවේදී වාසු වට කර චෝදනා..

20 වගන්තිවලට වාසුගේ විරෝධය.. කැබිනෙට්ටුවේදී වාසු වට කර චෝදනා..

20 වන සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දැරීමට අවස්ථාව ලබා නොදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර ඇත. අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ අදහස් පල කර තිබේ. නමුත් ඇමති වාසුදේව නානායක්කාර මහතාගේ අදහසට කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකු…

ජනාධිපති ගෝටාභය යටතේ අගමැති මහින්ද පියන් කෙනෙක් කරලා.. 20ට අපි විරුද්දයි..- ජවිපෙ නායක අනුර දිසානායක

ජනාධිපති ගෝටාභය යටතේ අගමැති මහින්ද පියන් කෙනෙක් කරලා.. 20ට අපි විරුද්දයි..- ජවිපෙ නායක අනුර දිසානායක

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා මෙම අදහස් පල කලේය. ආණ්ඩුවේ 20වැනි සංශෝධනය දැන් ගැසට් කොට තිබෙනවා. අප රට මුහුණ දෙන මූලික ගැටලුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යැයි අප විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමෙන් හෝ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් රටේ ජනතාව මුහුණදී තිබෙන ජීවත්වීමේ…