ශ්‍රී ලන්කන් එයාර් මුල්‍ය අපරාධ පරික්ෂා කල යුතුයි – නියෝජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න
එමිරේට්ස් පාලනය යටතේ 2008 දී බිලියන 4.4 ක් ලබා ලැබූ ශ්‍රී ලන්කන් එයාර් සමාගම ඉන්පසු දිගටම පාඩු ලබමින් බිලියන 107ක් පාඩු ලැබීම මුල්‍ය අපරාධ නිසා සිදුවූ බව නියෝජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය . එයාර් බස් ගනුදෙනු ඇතුළු මෙම මුල්‍ය අපරාධ ගැන පරික්ෂ කලයුතු බවද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය . ශ්‍රී ලන්කන්…
