බ්‍රිතාන්‍ය මහකොමසාරිස්කමට රනිල් ගේ ඥාතියෙක්.

බොහෝ කාලයක් පුරප්පාඩුවක්ව පැවති බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහකොමසාරිස් ධූරයට අගමැති රනිල් වික්‍රමසිංහගේ ඥාති සහෝදරියක් වන අනෝමා විජේවර්ධන නම් වූ තැනැත්තියක් පත්කර ඇතැයි දැනගන්නට ඇත. එමෙන්ම ම විදේශ සේවය නගාසිටුවීම සඳහා සිංගප්පුර්වෙන් විශේෂඥයින් ගෙන්වීමේ සූදානමක් ඇති බව ද දැනගන්නට ලැබේ.

ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගන බවට රජය ප්‍රකාශ කළද රාජ්‍ය සේවයට මෙබදු පත්කිරීම් ගණනාවක් සිදුකොට ඇති බව කියන සාධාරණ සමාජයක් සදහා ව්‍යාපාරය ඒ සම්බන්දයෙන් ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට තම විරෝධතාවය ලිඛිතව දැන්වීමට තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *