පවුල් ලක්ෂ 32 කට රුපියල් 7,500 බැගින් ආධාර ; ලෝක බැංකුවෙන්, ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 400 ක්
ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක්ව ඇති දිළිඳු ම පවුල් ලක්ෂ 35 කට පවුලකට රුපියල් 7,500 ක උපරිමයකට යටත්ව මුදල් ආධාර ලබාදීමේ වැඩ සටහනක් මෙම මාසයේ සිට ක්‍රියාත්මක කරන බව රමේෂ් පතිරණ ඇමැතිවරයා අද ප්‍රකාශ කළේය. මේ සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 200 ක් ලෙස ඩොලර් මිලියන 400 ක් ලැබෙනු…
