ජවිපෙ ඉන්දියානු විරෝධය අවසන් වීම රටට යහපතක් – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

  පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක කිරීමට ගිය ඉන්දියානු ආයෝජන ව්‍යාපෘති රාශියක් නතර වුයේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දියානු විරෝධී උද්ඝෝෂණ සහ වැඩ වර්ජන නිසා බවත්, ජවිපෙය එම විරෝධයෙන් මිදී ඉන්දියාව සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම රටට යහපතක් වන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. සාම්පුර් විදුලි බලාගාරය, මන්නාරමේ සුළං බලාගාර ආදී ව්‍යාපෘති නතර වුයේ ජවිපෙ…

සජබ මන්ත්‍රී පිරිසක් රනිල් සමග කරන සාකච්ඡා සජිත් දන්නවා – ෆොන්සේකා

  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරමින් සිටින බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දන්නා බව එම පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකශ කරයි. ඒ මහතා කියන්නේ මෙම තොරතුරු පක්ෂයේ මහ ලේකම්වරයා ද දන්නා බව යි. පක්ෂ නායකයකු සතුව තිබිය යුතු ගතිගුණ සජිත් ප්‍රේමදාස මහතා සතුව නැති…

මේ අවුරුද්දේ තව රටවල් පහක් සමග වෙළෙඳ ගිවිසුම්

  මෙම වසර අවසන් වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරලීම සඳහා ජනාධිපතිවරයා  ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යා…

|

ඩොලරය මදක් ඉස්සෙයි

ඇමෙරිකානු ඩොලරය අද දිනයේ රුපියල් 314.00/314.50 මට්ටමින් හුවමාරු වූ බව වාර්තා වෙයි. අඩු වූ  හුවමාරු අගය මත ආනයනකරුවන්ගේ ඉල්ලුම ඉහළ යෑම නිසා මෙම වැඩි වීම සිදුව ඇතැයි කියති.

කෙහෙළිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඖෂධ ගෙන්වීමේ දී වංචාවක් කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය ඇමති  කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමා දරමින් සිටි පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත.. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපති කාර්යාලයට ඒවා ඇති බවත් එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විසින් පිළිගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි….

ඉන්දියාව අනුර කුමාරට දුන් නිල පිළිගැනීමට විපක්ෂ නායක සජිත් අවුලක ?

  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නියෝජිත පිරිසකට ඉන්දියානු රජයෙන් ලැබුණු නිල ආරාධනය සහ එරට දී ඔවුන්ට ලැබුණු පිළිගැනීම ගැන සහ එහි පදනම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තානාපති අංශවලින් විමසීම් කොට ඇති බව තතු දත් දේශපාලන අංශ වලින් දැනගන්නට ඇත. ඉන්දියානු විදේශ ඇමති කේ ජේෂන්කර් මහතා සහ එරට ජාතික…

|

ශ්‍රී ලංකාව අද විවෘත ආර්ථිකයක් තිබෙන රටක් නොවේ – මහාචාර්ය සිරිමල් අබේරත්න

ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයක් ඇති රටක් ලෙස සමහරු හැඳින්වුව ද මේ වනවිට මෙරට විවෘත ආර්ථිකයක් නොමැති බව මාහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කරයි. 1977 දී මෙරට ආර්ථිකය විවෘත කිරීම සිදුවුයේ අර්ධ වශයෙන් බවත්, කළ යුතුව තිබු බොහෝ ප්‍රතිසංස්කරණ  සිදු නොකළ බවත් කී ඒ මහතා පසුගිය වසර 20 ක 25 ක කාලයේ එම තත්ත්වය ද ආපසු…

|

රාජ්‍ය ව්‍යවසාය ඇත්තට ජනයා සතු කරමු – දිල්මිණි අබේරත්න

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඒකකයේ සභාපති වන සුරේෂ් ෂා මහතාගේ සංවාදයක් ඇසුරිනි. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පහුගිය ටිකේම කතා වුණා. ඒ කතා ආයෙමත් අලුත් වුණේ IMF එකෙන් රාජ්‍ය ව්‍යවසායවලට කරන්න කිව්ව ප්‍රතිසංස්කරණත් එක්ක. ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය බර ගාණක් ලබන්නේ පාඩු. සමහර වෙලාවට එක ආයතනයක පාඩුව තවත් ආයතනයක ක්‍රියාකාරීත්වයට බලපාන්නත් පුළුවන්. හුඟක් වෙලාවට…

සරත් ෆොන්සේකා එලවන්න සජිත්ගෙන් මෙහෙයුමක්

  ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිගේ කිට්ටු අනුගාමිකයකු වූ ජෙනරාල් දයා රත්නායක  මහතා සජබයට ගැනීම විවේචනය කළ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහෙයුමක් අරඹා ඇති බව වාර්තා වෙයි. එහි මුල් පියවර ලෙස පකෂයේ ආසන  සංවිධායකවරුන් සූම් සාකච්ඡාවක කැඳවා සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමේ…

වැඩ්ඩන් පක්ෂයට එක් වෙද්දී කුහකයන් එරෙහි වෙනවා – සජිත්

  වැඩක් කළ හැකි කෘතහස්ත පුද්ගලයන් සමඟි ජන බලවේගය සමඟ එක්වන විට තම පක්ෂයේ ඇතැම් පිරිස් දේශපාලන කුහකත්වයෙන් යුතුව ඊට එරෙහි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තැන්තැන්වල ගොස් විවිධ කතා කියා පක්ෂය වට්ටවන්නේ නැතිව කයිවාරු නොගහ කටයුතු කරන ලෙසත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ විවේචනය කරන අයට විරුද්ධව තරාතිරම නොබලා විනය පරීක්ෂණ…

|

බාල බෙහෙත් ගෙනා චෝදනා ලබන ඇමති කෙහෙළිය බෙහෙත් හතක් ගන්න ලෙඩෙක් – විත්තියේ නීතිඥ අධිකරණයට කියයි

  රජයේ රෝහල්වල භාවිතය සඳහා බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විවිධ රෝග ගණනාවක් සඳහා නිතිපතා බෙහෙත් වර්ග හතක් භාවිතා කරන රෝගියකු බව විත්තියේ නීතිඥ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අද මාලිගාවත්ත අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කොට ඇත. තම සේවා දායකයාට එරෙහිව සාක්ෂි නැති බවත්, ෆයිල් නැති වුණාට ඇමතිවරයා…

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩයමින් සිටිනවා – පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායක කුමාර් ගුණරත්නම්

  ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ආර්ථික අර්බුදයෙන් දැන් රට ගොඩයමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායක කුමාර් ගුණරත්නම් මහතා ප්‍රකාශ කළේය. ධනවාදී ආර්ථික ක්‍රමය අනිවාර්යයෙන් බිඳ වැටෙන බව වාමාන්ශිකයින්ගේ විශ්වාසය බව කී ඒ මහතා එසේ වුවත්, එය ඉබේ බිඳ වැටෙන බව එයින් අදහස් නොවන බව ද කීය. ධනවාදය ඉබේ බිඳ වැටෙන බව වාමාංශිකයින් කියන…