Similar Posts
“එක රටක් – බලපත්ර ගොඩක්” ආර්ථික විද්යාත්මකව – ධනනාත් ප්රනාන්දු
හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ රසායනික පොහොර තහනම ඉවත් කරාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. රජය ප්රකාශ කළේ ප්රතිපත්තියේ කිසිම වෙනසක් සිදු කර නැති බවත් ලබා ගත් තීරණය ඉදිරියටම පවත්වාගෙන යන බවයි. ඒ අතරම කාබනික පොහොර සහ සමහර රසායනික සංඝටක ආනයනය කිරීමට බලපත්ර නිකුත් කිරීමට සූදානම් වන බවත් කියවෙනවා. මීට පෙරත් සීනි ආනයනය, පාම් ඔයිල් ඇතුළු…
‘එයාර් ඉන්දියා’ විකුණා දමයි; අපේ සම්පත් කබාසීනියා කරන ‘ශ්රී ලංකන්’ ගුවන් සේවයත් විකුණා දමනු – මහාචාර්ය රොහාන් සමරජීව
දිනකට සාමාන්ය වශයෙන් ඇමෙරිකානු ඩොලර මිලියන 3 ක් (වසරකට ඇමෙරිකානු ඩොලර බිලියනයකට වැඩි මුදලක්) පාඩු ලැබූ ‘එයාර් ඉන්දීයා’ සමාගම විකුණා දැමුවේ ටාටා පුත්රයෝ නම් මහා සමූහ ව්යාපාරයට සොච්චමක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් සහ රාජ්ය ගුවන් සේවය ලෙස වසර ගණනාවක් තිස්සේ එකතු වූ ඩොලර් බිලියන 8 ක් වන දැවැන්ත ණය ප්රමාණයෙන් සුළු කොටසක්…
ඇඟලුම් කර්මාන්තය: කළයුත්ත ව්යාපාරික ඇසකින් – ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් ටිව්ලි කුරේ
ඇඟලුම් කර්මාන්තය රටට නැතිවම බැරි ඩොලර් නැතහොත් විදේශ විනිමය උපයා දෙන කර්මාන්තයකි. බොහෝ කාලයක සිට එයට හිමිවූයේ තෙවැනි පන්තියේ සැලකිලිය. ඇතැමුන් එය හැඳින්වූයේ සුද්දන්ට ජංගි මහන කර්මාන්තයක් ලෙසය. ඒ කර්මාන්තයේ වටිනාකම හා වැදගත්කම ඉස්මතු වූයේ කොරෝනා වසංගතය නිසා නිර්මාණය වූ ආර්ථික අවපාතය නිසාය. කොරෝනා වසංගතය මැදත් ඇඟලුම් කම්හල් ක්රියාත්මක කිරීම සඳහා රජයෙන් විශේෂ අනුග්රහයක් හා…
මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? – ඉකොනොමැට්ටා
ශ්රී ලංකා මහ බැංකුව විසින් සිය ප්රතිපත්ති පොලී අනුපාතික 7.75% දක්වා 0.25%කින් පහත හෙළා තිබෙනවා. මහ බැංකුවට අනුව, මේ තීරණයට ප්රධාන හේතු දෙකක් පාදක වී තිබෙනවා. පළමුවැන්න මහ බැංකුවේ යාවත්කාලීන කළ පුරෝකථන අනුව, අපේක්ෂිත දිගුකාලීන උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා පහත වැටී තිබීමයි. දෙවැන්න, ලෝක ආර්ථික වර්ධන පුරෝකථන පහත වැටීම හා ඒ අනුව සමස්ත ඉල්ලුමේ බාහිර…
සංචාරක ව්යාපාරයේ ආදායම් ඉහළ යයි
සංචාරක ව්යාපාරයෙන් ශ්රී ලංකාව ලබන ආදායම් පසුගිය නොවැම්බර් මාසය වනවිට ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා හෙළිදරව් කරයි. මෙම වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුළ ශ්රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1129.4 ක මුදලක් උපයා ඇතැයි ද නොවැම්බර් මාසය තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන…

