|

බැංකු ණය පොලිය සියයට 10න් පහළට

බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) 9.92% ක් ලෙසින් සටහන්ව ඇත. ඊට පෙර සතියේ…

මේ වසරේ ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන තුනකට වැඩි වෙයි – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
|

මේ වසරේ ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන තුනකට වැඩි වෙයි – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

2024 වසර සඳහා ඩොලර් බිලියනයක විදේශ ආයෝජන ලබා ගැනීම ඉලක්ක කොට තිබුණත් වසර අවසන් වන විට ඩොලර් බිලියන තුනක් ඉක්ම වූ ඍජු විදේශ ආයෝජන සඳහා ගිවිසුම්ගත විය හැකි බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි. මෙයට චීනයේ සිනොපෙක් සමගම විසින් හම්බන්තොට ඉදි කිරීමට නියමිත ඩොලර් මිලියන 5 ක ආයෝජනයක් වන තෙල් පිරිපහදුවේ පළමු…

මුල් මාස හතරේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි
|

මුල් මාස හතරේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි

මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. මෙම කාලය තුළ මෙරටට ලැබී ඇති මුදල ඩොලර මිලියන 2079.9 කි. පසුගිය වසරේ මුල් මාස හතර හා සන්සන්දනය කරන විට එය සියයට 11.4ක ඉහළ යාමක්…

සජබයට ඉතුරු වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා විතරයි !
|

සජබයට ඉතුරු වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා විතරයි !

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරීම නිසා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අහිමි වන බැවින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් පක්ෂයට ඉතිරි වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පමණක් බව එම පක්ෂයේ උප සභාපති සහ අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. සජබ සාමාජිකත්වය ලබා ගන්නා විට එජාපයෙන් ඉල්ලා අස් වුයේ ආචාර්ය හර්ෂ ද…

ජනපතිගේ ආරාධනයෙන් දයාසිරි , වලේබොඩ ජාතික ආරක්ෂක මණ්ඩලයට
| |

ජනපතිගේ ආරාධනයෙන් දයාසිරි , වලේබොඩ ජාතික ආරක්ෂක මණ්ඩලයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 7 දා පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ මහත්වරුන් සහභාගී වූ බව වාර්තා වෙයි. ජනාධිපතිතුමාගේ ආරාධනයක් අනුව එම දෙද්දෙනා මෙම රැස්වීමට සහභාගී වී තිබේ. ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික පිරිස් රුසියානු – යුක්රේන යුද්ධයට යැවීමේ ජාවාරම පිළිබඳව මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී කරුණු හෙළිකර…

සජබ යේ බලය ගන්නවා – සේනක ද සිල්වා

සජබ යේ බලය ගන්නවා – සේනක ද සිල්වා

සමගි ජන බලවේග පක්ෂයේ ලකුණින් සජිත් ප්‍රේමදාස ට මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ දෙන්නේ නැහැ : හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන, අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා අද (10) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. එහිදි ඔහු පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ බලය ඔවුන් ලබා ගන්නා බවයි. කිසිදුවිටක දී සමගි…

ජනපතිගෙන් විපක්ෂ නායකට ප්‍රශ්නයක්

ජනපතිගෙන් විපක්ෂ නායකට ප්‍රශ්නයක්

  අප්‍රේල්  දහ වෙනිදා අගමැතිකම ගත්තා නම් මේ එකක් වත් වෙන්නේ නෑ නේ දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමේන්තුවේදී විමසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව නැගී සිටි විපක්ෂ නායකවරයා එම කතාවට එරෙහිව කරුණු ඉදිරිපත් කරද්දී නැගී සිටි ජනාධිපතිවරයා:- “මේ කතාව ගැන විවාදයක් කරන්න…

අද දින පාර්ලිමේන්තුවේ දී ජනපති කළ විශේෂ ප්‍රකාශය

අද දින පාර්ලිමේන්තුවේ දී ජනපති කළ විශේෂ ප්‍රකාශය

එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියහොත් ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තැබිය හැකි බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් පොදු සම්මුතියක අවශ්‍යතාවය යළි අවධාරණය කළේය. රටේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කිරීමට ලැබෙන අවස්ථාව පැහැර නොහරින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා මෙම අසීරු අවස්ථාවේ රට වෙනුවට තම පෞද්ගලික අභිලාෂ මත…

ඩයනා ලියාපදිංචි කළ සජබයත් නීත්‍යනුකුල නැතැයි ප්‍රශ්නයක්
|

ඩයනා ලියාපදිංචි කළ සජබයත් නීත්‍යනුකුල නැතැයි ප්‍රශ්නයක්

සජිත් ප්‍රේමදාස කණ්ඩායම විසින් පසුව සමගි ජන බලවේගය ලෙස නම් කරන ලද සහ ඩයනා ගමගේ මහත්මිය විසින් ලියාපදිංචිය ලබාගෙන තිබු අපේ ජාතික පෙරමුණේ ලියාපදිංචිය නීත්‍යානුකූල නැති බවත්, එබැවින් සමගි ජන බලවේගයේ නීත්‍යනුකූලභාවය ද අභියෝගයට ලක්ව ඇති බවත්, දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත. අපේ ජාතික පෙරමුණ ලියාපදිංචි කොට තිබුණේ ඩයනා ගමගේ මහත්මිය විසිනි. ඇය එහි ප්‍රධන…

ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙ හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්න – විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර –

ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙ හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්න – විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර –

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි  විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙන බව කී අමාත්‍යවරයා ඒ තීන්දුව අභියෝගයට ලක් කරන්නේ නැති නමුත් ඒ සමග තවත් ප්‍රශ්නයක් පැන නගින…

ඩයනා ට පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ඩයනා ට පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා…

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධන කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2022.3.7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව එම සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව ඇගයීම පිණිස අමාත්‍ය…